1. Kumara456

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    අඩෝ ඩිසයින් වැද්දොනි.. http://www.elakiri.com/forum/showthread.php?p=25164747#post25164747
  2. Kumara456

    Help - මදර්බෝඩ් Motherboard -help

    ASUS H110M-C D3 (DDR 3) මොඩ්ල් එකේ අලුත් හෝ පාවිච්චි කරපු බෝඩ් එකක් හොයාගන්න පුලුවන් තැනක් කියපල්ලකො බන්.. තිබ්බ බෝඩ් එකට කෙළ වෙලා.. දැන් ඔය බෝඩ් එක හොයාගන්න අමාරුයි ලු මොඩ්ල් එක පරණ නිසා.. බැලුව බැලුව තැන් වල තියෙන්නේ DDR 4 සපෝර්ට් ඒවා.. මට ඕනි DDR 3 සපෝර්ට් එකක් මේ තියෙන්නේ භාන්ඩේ..
  3. Kumara456

    Adobe products 2020 සෙට් එකම

    අනිත් ටිකටත් පුලුවන්නන් දාපන්කො ලි්න්ක්.. :love:
  4. Kumara456

    Adobe products 2020 සෙට් එකම

    මචන් පොටෝසොප් උඹ කිව්ව වගේ ක්ලෝස් උනා..ක්ලව්ඩ් දාන් ට්‍රෑල් වර්ශන් එක දාන්, ඉන්ටර්නෙට් බ්ලොක් කරලා රී ඉන්ස්ටෝල් කරා පොටෝශොප්..ඒත් තාමදවස් 07 ට්‍රෑල් කියල එනවනෙ
  5. Kumara456

    EPF ගෙවලා නෑ

    එහෙනන් ඉතින් 30% ලෝන් එක ඇප්ලයි කරන්න තියෙනවා කියපන්.. ඒක නිසා අප් ටු ඩේට් තියෙන්න ඕනි කියපන්...
  6. Kumara456

    EPF ගෙවලා නෑ

    Labor Office Gihin Complain Karapan. උඹ දැනට වැඩ කරනවා කියපන්. එතකොට එහෙන් ලේබර් ඔෆිසර් කෙනෙක් ඇවිත් චෙක් කරනවා විස්තර.. (සාමාන්‍යෙයන් ලේබර් ඔෆිසර්ස්ලා කාලෙන් කාලෙට ඒරියා එකට අදාල ඔෆිස් වලට විසිට් කරනවා)
  7. Kumara456

    කොළඹට කි.මී. 100 ක් වගේ ඇතුලත තියෙන සුන්දර ස්ථ&#3535

    අබුද්දස්ස කාලෙට බන් කලුගල් උඩ පාවෙනවලු.. (කොසොල් රජතුමා දැක්ක හීන 16 න් එකක්) :baffled::baffled::baffled:
  8. Kumara456

    Sri Lankan Labor Law - Minimum wage

    12,000 + බජටරි එලවන්සස් 3,500 වගේ
  9. Kumara456

    කැරපොත්තො

    තේ ගස් වල කොළ වලට ඒ සුවදට යනවලු ලෙමන් සුවදට යනවලු
  10. Kumara456

    Umbalata mawa mathakada ? Wede hari

    රීෙපා්ස්ට් අැන්ඩ් ෙකාපි ෙප්ස්ට්:baffled::baffled::angry::angry::eek::P:dull:
  11. Kumara456

    Umbalata mawa mathakada ? Wede hari

    සුබ පැතුම් බන්.. කල්පනාවෙන් පරිස්සමින් වගකීමෙන් වැඩ කරපන් දැන්.. උඹටයි වයි්ෆ්ටයි ලැබෙන්න ඉන්න දරුවටයි නිදුක් නිරෝගි සුව පතනවා..
  12. Kumara456

    ලංකාවේ වාහන රක්ෂණ වල සහ රටේ තියෙන කාලකන්ණ&#353

    ඉන්ෂූවරන්ස් නන් පට්ටම බොරුවක් ඉතින්..
  13. Kumara456

    පියාමැස්සෝ

    අරයව මතක් වුනා සිංහලු...:yes::yes::(:(
  14. Kumara456

    Amma & Duwa Sex karanwa

    වීඩියෝ පෙන්නුවනන් ඇත්ත වෙන්න ඇතිනෙහ්..;) වැඩිදුර විස්තර කියන්න පුලුවන් වෙන්නේ ඒ වීඩියෝ ටික දැක්කොත් තමයි දෑසින්ම..:yes::yes:
  15. Kumara456

    මෙය කියන කතාවට කියන්න දෙයක් තියනවද ?

    එකටම වැඩ කරන දෙන්නෙක් නන් ඉන්නේ යන්නෙ එන්නෙ එකටනන් කොහොමද බන් වෙන එෆෙයාර් එකක් සෙට් වෙන්නේ?
  16. Kumara456

    වැඩියෙන් safe ස්කූටර්ද? මොටර්බයික්ද ?

    ඒකනන් දන්නෙ නැහැ.. මෙහෙ තියෙන්නේ 95%ම ඉන්දියන් ඒවනෙ..
  17. Kumara456

    වැඩියෙන් safe ස්කූටර්ද? මොටර්බයික්ද ?

    ස්කූටි බයානකයි.. හේතුව මේකයි.. ස්කූටි හදල තියෙන්නේ ගෑනු ටාගට් කරලා.. බොහොම සරළ විදිහට, හැන්ඩ්ලින් පට්ට ලේසියි..ඕනම අස්සක දාලා යන්න පුලුවන්.. ඒ වගේම අනිත් ක්ලච් බයික් උන්ට රිදෙන්නම විදල යන්න පුලුවන්... ඉතින් ඇයි ස්කූටි භයානක.. මේකයි සීන් එක.. ස්කූටි හදල තියෙන්නේ ගෑනු ටාගට් කරලා..උන් හිමින් යනව...
  18. Kumara456

    Flights to Jaffna from colombo Rs 7500/=

    ගාණනන් ෂේප්...
  19. Kumara456

    Bike Car one Day transfer කරද්දී RMV ඒකට දෙන letter Help

    ලීසින් එකක් ඉවර වෙලා ඒකෙන් නෝ ඔබ්ජෙක්ෂන් ලෙටර් එකක් තියෙනවනන් තමන්ගෙ නමට ට්‍රාන්සර් කරගන්න ? :confused:

    No contents