වෝහාරිකය_රෙදි_ගලවයි
බැඳුම්කර ක්‍රියාවලිය (බැඳුම්කර ක්‍රියාවලිය පටන්ගත් දින සිට) වෝහාරික (අධිකරණ කටයුත්තකට ඉදිරිපත් කල හැකි) විගණනයකට ලක් කර එහි වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරන ලදී. එය කෝප් කමිටුවට ලැබුණු විගස එය විවෘත කිරීමට ඉඩ නොතබා පාර්ලිමේන්තුව කල තැබුණු අතර කෙසේ හෝ එය පාර්ලිමේන්තුවේ සභාගත කරන ලදී.
එම වාර්තාව අනුව 2002 වසරේ සිට අපේ රටේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අර්ථසාධක අරමුදල පැහැදිලිවම හොරා කා තිබේ. එය බයියන්ගේ සමයේ මිලියන 10470ක් වන අතර ටෝයියන්ගේ සමයේ මිලියන 689කි. මෙම වාර්තාව කොටස් පහකින් සහ ඇමිණුම් රාශියකින් සමන්විතය.
අධිකරණ ක්‍රියාමාර්ගයක් සිදුවන්නේ නම් අර්ජුන් මහේන්ද්‍රන් සහ අජිත් නිවාඩ් කබ්රාල් නිසැකවම දඬුවම් ලැබෙනු ඇත (අධිකරණ ක්‍රියාමාර්ගයක් ගනී කියල හිතනවා නම් උඹලගේ ඔලු පරික්ෂා කරගනින්
)
සමාගම් 19 කට මුදල් යොදවා තිබේ. (කෝටි 5798ක් පාඩු කර තිබේ)
අර්ජුන් ඇලෝසියස් තමයි අජිත් නිවාඩ්ගේ කාලෙත් ගේම ගහල තියෙන්නේ...

උන් එකට. අපි බෙදෙමු...

එන්න අපි දෙපැත්තට බෙදී මරාගෙන එක්ව රැවටෙමු.

අජිත් නිවාඩ් ගේ නංගිත් ඉඳල තියෙන්නේ පර්පෙචුවල් ට්‍රේෂරිස් එකේ.. පව් යකෝ ලංකාවේ මිනිස්සු...

මෙම වෝහාරික විගණන වාර්තාවේ පවුල් ගහ පිළිබඳව පැහැදිලි කිරීමක් තිබෙනවා. 2006 සිට 2015 දක්වා අජිත් නිවාඞ් කබ්රාල් පවුල් කණ්ඩායමේ සහ 2015 සිට 2016 දක්වා අර්ජුන මහේන්ද්‍රන්ගේ පවුල් බැඳීම් සම්බන්ධයෙන් හෙළිදරව් කොට තිබෙනවා
මෙම වෝහාරික විගණනයට අදාළ වාර්තා පහක් තිබෙනවා. පළවෙනි වාර්තාව බැඳුම්කර සම්බන්ධයෙන්ද, දෙවැනි වාර්තාව බැඳුම්කර ගනුදෙනු සිදුවන සම්පූර්ණ ක්‍රියාවලිය පිළිබඳවද, තුන්වැනි වාර්තාව අර්ථ සාධක අරමුදල් කොල්ලය පිළිබඳවද, හතර වැනි වාර්තාව බැඳුම්කර මගින් ලබාගත් මුදල්, මුදල් අමාත්‍යාංශයට යන ක්‍රියාවලිය පිළිබඳවද පස්වැනි වාර්තාවේ 2015 දී සිදුවූ කුප්‍රකට අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු වංචාව පිළිබඳවද විගණනය කොට තිබෙනවා. අර්ජුන් මහේන්ද්‍රන් කල්ලිය සිදුකළ වංචාව පිළිබඳ සිදුකළ කෝප් විමර්ශන වෝහාරික විගණන වාර්තාව විසින් තහවුරුකොට තිබෙනවා.
කබ්රාල් මහතා අධිපති ධුරය දරන කාලයේ ‘පර්පෙචුවල් හෝල්ඩින්’ සමාගමේ අධ්යක්ෂ ධුරයේ ඔහුගේ නැගණිය වන ශිරෝමී වික්‍රමසිංහ කටයුතු කොට තිබෙනවා. ඒ වගේම ඔහුගේ මස්සිනා කෙනෙකු වන රවීන්ද්‍ර බලකාන්ත තම්බයියා, ඥාතියෙකු වන නිහාල් පොන්සේකා, අමල් කබ්රාල් සහ ලේලියක වන ශිභානී රේණුකා තම්බයියා යන පුද්ගලයන් අධ්යක්ෂ ධුරවල කටයුතු කොට තිබෙනවා. ඒ වගේම අර්ජුන් මහේන්ද්‍රන් අධිපතිත්වය දරන කාලය තුළ පර්පෙචුවල් සමාගමේ ඔහුගේ බෑනා වන අර්ජුන් ඇලෝසියස් කටයුතු කර තිබෙනවා. අර්ජුන් ඇලෝසියස්ලා තමයි බොන්ඞ් කිංග්ලා (බැඳුම්කර රජුන්) ලෙස නම් දරා තිබෙන්නේ. අජිත් කබ්රාල්ගේ කාලයේත්, අර්ජුන් මහේන්ද්‍රන්ලාගේ කාලයේත් බොන්ඞ් කිංග්ලා වුණේ අර්ජුන් ඇලෝසියස්.
ශිරෝමී වික්‍රමසිංහ තමන්ගේ සහෝදරියෙක් ද නැද්ද කියලා කබ්රාල් මහත්තයා රටට කියන්න.
මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනු සිදුවන ආකාර කීපයක් තිබෙනවා. මහ බැංකුව නිල ආයතන සමග සහ නිල නොවන තැරැව්කාර සමාගම් සමග බැඳුම්කර ගනුදෙනු සිදුකරනවා. මහ බැංකුවට වාසි වෙන්නේ නිල ආයතන සමග කරන ගනුදෙනුයි. සාමාන්‍යයෙන් මහ බැංකුව ගනුදෙනු කරන තැරැව්කාර සමාගම් 16ක් පමණ තිබෙනවා. පර්පෙචුවල් සමාගම සුදුසුකම් සම්පූර්ණ කර නොතිබියදී ලියාපදිංචි වූ තැරැව්කාර සමාගමක්. මහ බැංකුව 2002 සිට රුපියල් බිලියන 5600ක පමණ බැඳුම්කර ගනුදෙනු සිදුකර තිබෙනවා. එයින් 90%ක්ම තැරැව්කාර සමාගම්වලට ලබාදී තිබෙනවා. එයින් 90%ක්ම ඍජු මිලදී ගැනීම්. 2008 සිට 2015 දක්වා සිදුකළ මෙම ඍජු මිලදී ගැනීම් පිළිබඳව මහ බැංකුවේ මුදල් මණ්ඩලයට දැනුම්දී නැහැ. අඩුම තරමේ අධ්යක්ෂ මණ්ඩල පත්‍රිකාවක් යොමුකරලා නැහැ. දිගටම සිදුවුණේ මේ පවුල් දෙක විසින් මුදල් කොල්ලකෑමයි. බැඳුම්කර සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණ අරගන්නේ ඒ නිසා තමයි බොන්ඞ් කිංග්ලාට මූල්‍ය අපරාධ කරන්න පුළුවන් වෙලා තිබෙන්නේ.

)සමාගම් 19 කට මුදල් යොදවා තිබේ. (කෝටි 5798ක් පාඩු කර තිබේ)

Last edited: