අවුරුදු 8 කට විතර කලින් ගෙවපු වැට් රිටන් වල අපිට තියෙන වැඩිපුර සල්ලි ගන්න විදිහක් නැද්ද?
කිව්ව විදිහට මාස 3 ක් වගේ ඇතුලත ගන්න ඕනිලු..
අපි වැඩිපුර ගෙවපු ලක්ෂ 4 ක් වගේ තියෙනවා අවුරුදු 6 කට විතර කලින්.. ඒවට සෙට්ල් වෙන්න ඊට පස්සෙ ගෙවන්න තියෙන ටිකක් සෙට්ල් කරා.. දැන් බලද්දි අර ටිකට මේවා සෙට්ල් වෙලා...