උඹල සිංහල උන් මෙහෙමයි උන් යක්කු කියල හිතන් හිටියට එහෙම නෑ බන්..
උඹල ඔය උඹලගෙ හිතේ සිංහල උන් ගැන තියෙන ඔය අමුතු ඉමේජ් එක අයින් කරගනින්..
මෙච්චර කාලෙකට සිංහල උන් උඹලට මේ රටින් පන්නන්න බැලුවෙ නැහැනෙ..
උඹල අසාමාන්‍ය විදිහට බය වෙලා ඇටෑක් එකක් එයි කියල ඒවා එන්න කලින් කවුන්ටර් ඇටෑක් කරනවා..
අපිටනන්...