කොමර්ෂල් විතරක් නෙමෙයි බැංකු කිහිපයකම ඔය සීන් එක වෙලා තිබුනා, මං දන්න මහජන බැංකු එකවුන්ට එක තියෙන එකෙක්ටත් ඔහොම සීන් එකක් උනා ඔය සීන් එක වෙන උන් සෙට් එකක් ගහන ගේමක්.. උඹලගේ OTP එන ෆොන් එක, සිම් එක ගැන කල්පනාවෙන් ඉදපන්, පොඩි ගානක් කැපුනා උනත් මොකටද කැපුනේ කියලා බැංකුවෙන් අහලා දැනගනින්