N16 සේරම හොදයි තෙල් කිරිල්ල පට්ටම අවුල් ඒකයි FB 15 එකට වඩා මාකට් අඩු :sorry:
මං නම් කියන්නේ N16 එක ගන්න එපා කියලයි, ගත්ත ගොඩක් උන් අනාතවෙලා ඉන්නවා තෙල් කරන එක ගොඩක් අඩු නිසා 9-10ක් වගේ කරන්නේ ගොඩක් වෙලාවට.:baffled: පරණ Honda Civic වගේ තෙල් බොනවා
පුළුවන් නම් FB 15 එකකට ට්රයි එකක් දෙන්න බැරි FB...