අපේ සයිඩ් එකෙත් දැන් ඔක ලොකු සීන් එකක් වෙලා තියෙන්නේ වයිරස් එකක් වගේ, රෂියන් උන් තමයි ලොකුම කේස් එක අපේ පැත්තේ දැනට උන් විලා අරන් කරනවා, කොෆි ෂොප් කරනවා, ලොන්ඩ්රි, ට්රාන්ස්පෝර්ට් සීන් සේරම කරනවා ලගදී එකෙක් අයිස් විකුණනවත් දැක්කා :baffled:
අපේ උන්ගේ බිස්නස් එකින් එක උන් ඔවර්රයිඩ් කරනවා
මමත්...