1. මරුසිරා

    Pacific_Rim_2_බලමු

    බැලුව බන් .එකත් අර TOMB රයිඩර් වගේ මෙලෝ රහක් නැ .පලවෙනි එකේ තිබ්බ ගතිය නැ:no::(
  2. මරුසිරා

    ජනප්‍රිය ගායිකාවක් ගුවන් තොටුපලේදී අත්අ&

    අද ලංකාවේ කලාව නිලියෝ === ගණිකාව නළුවෝ + ගායකයෝ ==== බේබද්දෝ / සුස්තිකාරයෝ දැන් ගායිකාවෝ === හොරු ?:( ටීවී චැනල් වලින් විසිවෙන තරු වල වැඩ තමයි ඉතින් :(
  3. මරුසිරා

    මෙහම අරාබි රටවලුත් තියෙනවා

    අරාබිකරයේ හොදම රට ඩුබායි තමයි .අනිත්ව ඔක්කොම අන්තවාදී අගම්වාදයෙන් අඩු වැඩි ලෙස මිරිකිලා තියෙන්නේ :(
  4. මරුසිරා

    LG or Samsung

    LG හොදයි .හැබැයි පොන් නම් සැම්සුන් තමයි
  5. මරුසිරා

    හොරු

    කුණුහරුප කිව්වම ඔක්කොම ප්‍රශ්න විසදෙනවා කියල හිතන හීනමාන කාරයෝ :no:
  6. මරුසිරා

    කොළඹ පිහිටි අපුරූ නුවර එලිය මෙන්න

    කොලබට ආසන්නම උද්භ්ද උද්‍යානය මේක නෙමේ .ගමපහ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය තමයි ලගම එක .:cool: විහාරමහාදේවි පාර්ක් එකත් උද්භිද උද්‍යානයක් නම් එක තමයි ලගම එක :yes:
  7. මරුසිරා

    kello set ekak karadara karanawa

    උබ වැරදිලා පාත්පයින්ඩර් එකවුන්ට් එකෙන් දැම්ම නේද ඔය වගේම එකක් ? තෙමිච්ච අක්ක ගෙදර ගියාද ?:lol::lol:
  8. මරුසිරා

    Rupee drops to record low

    කාටද ආඩම්බර ඉතින් මේ ටිකේම වැස්ස නිසා සන්වර්දනේ දොරේ ගලනවා :lol:
  9. මරුසිරා

    චන්දිමාල්ගේ උපන්දින සාදයේ හිටපු ලිංගික ස

    :yes::yes::lol::lol: ගොසිප් කාරයින්ට රජමගුල් වගේ අනුන්ගේ කුනුකුඩ අවුස්සලා මෝඩ හරක් රවට්ටලා ගානක් කපන්න :lol::lol:
  10. මරුසිරා

    කොහොමද Reverse එක

    මේක ඇත්තක් නම් උට පට්ට දඩයක් කන්න වෙයි :lol::lol:
  11. මරුසිරා

    ඒ අක්ක තෙමිල...

    අසහනේ බෝවෙනවා වගේ :lol:
  12. මරුසිරා

    ලිංගික අල්ලස් දුන්නුත්...

    උන්ට රස්සා කොරන්න වෙලාවක් තියෙනවද නානා උන් උබලගේ ඔක්කොම ලිංගික වහල්කම් කලාට පස්සේ ?:rofl::P
  13. මරුසිරා

    BENZ/BMW/AUDI/PEUGEOT EUROPE VEHICLES

    පාටස් මෙන්ටෙනන්ස් වලදී තමයි ඉරාගන්න වෙන්නේ :P:rofl:
  14. මරුසිරා

    ස්වර්ණවාහිනීය LTTE ව්‍යාපාරිකයකුගේ අතට

    පේනවා නේ දැන් ඉතින් අර මස්වැද්ද ජාතික වීරයෙක් කරයි නිකන්ම :dull::dull: යහපාලනය == ඊළම ඊළමේ පියා රනිල් වික්කසිංහ

    No contents