ස්වර්ණවාහිනීය LTTE ව්‍යාපාරිකයකුගේ අතට

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ස්වර්ණවාහිනීය LTTE ව්‍යාපාරිකයකුගේ අතට

    ස්වර්ණවාහිනීය ඇතුළුව EAP සමුහය LTTE ව්‍යාපාරිකයකුගේ අතට:shocked::(

     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මේක ගැන විමල් වීරවංශ මාස ගාණකට කලින් කිව්වා නේද..මම හිතුවේ බොරුවට කියලා.දැන් බලනකොට වැඩේ අැත්ත..:sorry:.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පේනවා නේ දැන් ඉතින් අර මස්වැද්ද ජාතික වීරයෙක් කරයි නිකන්ම :dull::dull:


    යහපාලනය == ඊළම



    ඊළමේ පියා රනිල් වික්කසිංහ
     
    • Like
    Reactions: djnick

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මරුසිරා;23284483 said:
    පේනවා නේ දැන් ඉතින් අර මස්වැද්ද ජාතික වීරයෙක් කරයි නිකන්ම :dull::dull:


    යහපාලනය == ඊළම



    ඊළමේ පියා රනිල් වික්කසිංහ

    :sorry:
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    Okkoma dila na neda. ayathana kipayak and swarnawahiniyen 45%

    ලංකාවේ නීතියේ හැටියට ලංකාවේ media channel එකකින් 40% කට වඩා විදේශ සමාගමකට දෙන්න බැහැ
    අනික ඔය සමාගම ප්‍රසිද්ධ black money laundry වැඩ වලට
    Ltte එකට එකතු කරපු fund වලින් තමයි ඔය සමාගම ආරම්භ කළේ.