අපිට අද සිරිසේනට කියන්න තියෙන්නෙත් ඒ කතාවම තමයි. අවුරුදු තුන හමාරකට කලින් එකට සෙට් වෙලා, බොරු කියලා මිනිස්සු රවට්ටලා චන්ද දිනලා, රටේ පොදු දේපල විකුණලා කරන්න තියන ඔක්කොම බලු වැඩ ටික කරලා කෙලවේගෙන එනකොට, ඊළඟ චන්දෙ ලං වෙනකොට නිකං බොරුවට බබා වෙලා අනිත් උන්ව පාව දෙන්න හැදුවට එයා වගේම ඔයා කව්ද...