කළු පුසෙක් පාර පැන්නොත් මොකද වෙන්නේ ඒ කියන්නේ ඒ පුසා කොහේ හරි ගමනක් යනවා ;););)
D Djsash Member Jun 1, 2018 274 9 0 Jun 1, 2018 #1 කළු පුසෙක් පාර පැන්නොත් මොකද වෙන්නේ ඒ කියන්නේ ඒ පුසා කොහේ හරි ගමනක් යනවා Attachments 33867831_1961188140567440_2083139055016476672_n.jpg 60.9 KB · Views: 169 Reactions: Rockstar Athelete
KOTA NIHAL Well-known member May 27, 2016 20,951 4,629 113 Jun 1, 2018 #2 පුසෝ එහෙම අපිට පේන්න පාර පනින්නේ නැහැ ,මම නම් අල්ලලා ගෙදර ගේනවා එහෙම දැක්කොත් කලු උනත් කමක් නැහැ
malakadss Well-known member Mar 8, 2009 22,865 1 36,597 113 xxx Jun 1, 2018 #3 පූසා පාර පෑන්නේ නෑ.. ඌ පනිනකොට පාර එතන තිබ්බා. අම්මපා
djnick Well-known member Jul 5, 2010 29,023 2,383 113 අදාල නෑනේ Jun 1, 2018 #4 monawa wennada bn break gahuwe nattam yata wenawa
D Djsash Member Jun 1, 2018 274 9 0 Jun 1, 2018 #5 djnick said: monawa wennada bn break gahuwe nattam yata wenawa Click to expand... පව් පුසා
ACHIK Well-known member Jun 12, 2015 17,618 6,326 113 Jun 1, 2018 #6 malakadss said: පූසා පාර පෑන්නේ නෑ.. ඌ පනිනකොට පාර එතන තිබ්බා. අම්මපා Click to expand...
hacker T Well-known member Aug 4, 2013 16,749 2,759 113 මේ ඉර හද යට Jun 1, 2018 #7 පාර පැන්නනනම් පොර දැන් එහා පැත්තේ
D Djsash Member Jun 1, 2018 274 9 0 Jun 1, 2018 #8 KOTA NIHAL said: පුසෝ එහෙම අපිට පේන්න පාර පනින්නේ නැහැ ,මම නම් අල්ලලා ගෙදර ගේනවා එහෙම දැක්කොත් කලු උනත් කමක් නැහැ Click to expand... සෝයි
KOTA NIHAL said: පුසෝ එහෙම අපිට පේන්න පාර පනින්නේ නැහැ ,මම නම් අල්ලලා ගෙදර ගේනවා එහෙම දැක්කොත් කලු උනත් කමක් නැහැ Click to expand... සෝයි
D Djsash Member Jun 1, 2018 274 9 0 Jun 1, 2018 #9 hacker T said: පාර පැන්නනනම් පොර දැන් එහා පැත්තේ Click to expand... හිකි හිකි
D Djsash Member Jun 1, 2018 274 9 0 Jun 1, 2018 #10 ACHIK said: Click to expand... think out of the box
මරුසිරා Well-known member Mar 5, 2012 14,353 1,577 113 out of the blue Jun 1, 2018 #11 කළු නොවන වෙනත් පුසෙක් පාර පැන්නොත් උ යන්නේ ගමනක් නෙමේද ?