1. මරුසිරා

    🥒 Chathuri Maduwanthi

    මේකප් ටොන් එකයි පොටෝෂොප් කෝටියයි :lol::lol: සිංහලුන්ගේ මොඩලින් තමයි මොඩලින් :lol::lol::sorry::sorry::P
  2. මරුසිරා

    දකින දකින මල් +

    තණමල්විල මල් :lol:
  3. මරුසිරා

    දිව දැමීම​

    අටෙන්ෂන් whore :lol:
  4. මරුසිරා

    දහම්_බේබිගේ_පැල

    පව් අහිංසක දුප්පත් දහම් බේබි :dull: 6000 න් දිවුරුම්දීමේ උත්සව අරන් රුපියල් 10 පැනෙන් අත්සන් කරපු සරල වේ *ගේ පුතා :angry:
  5. මරුසිරා

    නොකළ හොරකමකට දරුවෙකුට අත කපාගන්න කියූ බද&#3540

    හුනා කිව්වා වගේ කියන්නාක් ඕක දවස් දෙකෙන් ඇප අරන් එලියට එයි බලපන් නැද්ද කියල :dull: කොනලස් නම් ඕන කුපාඩි වැඩක් කරලා එළියේ ඉන්න පුළුවන් රටක් මේක :dull::angry:
  6. මරුසිරා

    Teacher kenek wenna

    බම්ප්
  7. මරුසිරා

    කූරගල පල්ලිය ඉවත් කරයි.

    බයියනි ඔබ කොහෙද එල්ලෙන්න වැල් නැතිද ? ....:P ඉවත්කලේ පල්ලියද විහාරයද ? :dull: :rofl::rofl::dull::dull:
  8. මරුසිරා

    Best of Youtube - Share your favorite videos

    පට්ට :cool::lol: You must spread some Reputation around before giving it to Dr.Amdan again.
  9. මරුසිරා

    Laksha 9 kata BRAND NEW කාර්_එකක් ඔබටත්

    https://economictimes.indiatimes.com/industry/auto/news/industry/global-ncap-criticises-bajaj-auto-for-misleading-qute-safety-claims/articleshow/51752888.cms https://www.financialexpress.com/auto/car-news/rajiv-bajaj-qute-quadricycle-narendra-modi-demonetisation-re60/555527/
  10. මරුසිරා

    Laksha 9 kata BRAND NEW කාර්_එකක් ඔබටත්

    ඉන්දියාවේත් ෆේල් වෙලා මෙහෙත් ෆේල් වෙච්ච මරාලයක් ඕක වොල්ක්ස්වැගන් වෙනුවට ලංකාවේ ලක්ෂ 62 හරකුන්ගේ ආයේ ඇගේ ගහන්න හදන්නේ :lol::lol: ඔයිට වඩා හොදයි ට්‍රිවිල් එක :cool: අනික ඕක කාර් එකක් නෙමේ ඕක ක්වද්රෝසයිකල් කියන කැටගරි එකේ නිසා ඔය මරාලේ අරගෙන ඕකට වෙනම ලයිසන් ගන්නත් වෙයි :dull: හොදම උපදෙස...
  11. මරුසිරා

    ගන්න ඇක්ෂන් බලමු HNB

    ඔහොම දෙයක් hnb එකේ වුනා කියල මටනම් පුදුමයක් නැ .:dull: උතුරේ ඉන්න යම් කතෝලික පිරිසක් සහ මේ බැංකුව අතර ලොකු සම්බන්දයක් තියෙනවා .අර පියනමකුත් ඉන්නේ කොටින්ට උඩගෙඩි දෙන :dull: ඒකාලේ සම්පත් බැංකුවට කෙලින්න හැදුවෙත් ඔය නිසා තමයි :dull:
  12. මරුසිරා

    Friend's Father Needs A+ Kidney

    බම්ප්
  13. මරුසිරා

    HTC announces U12 Plus

    කිස් නැති නිසා ස්ටක් වුනොත් පොළොවේ ගහන්න තමා වෙන්නේ :rolleyes:
  14. මරුසිරා

    ගන්න ඇක්ෂන් බලමු HNB

    HNB කොහොමත් ඉස්සර ඉදන්ම එකවිදිහක බැංකුවක් තමයි ..කිසිම ජාතිකත්වයක් නැති බැංකුවක් :angry::no::angry::dull:

    No contents