රජිව් ගන්දිගේ කාලේ ඉන්දියාවෙන් පුහුණුව සහ අවි දුන්න .පස්සේ ඉශ්‍රයලෙන් පුහුණුව දුන්න .සල්ලි දුන්නේ පිටරටවල ඉන්න දෙමල උන් .සල්ලි එකතු කරන්න වැඩිපුර දෙමල උන් ඉන්න රටවලට නියෝජිතයෝ පවා හිටිය .
කැනඩාව ඇමරිකාව එංගලන්තය ඔස්ට්‍රේලියාව මැලේසියාව ඉන්දියාව මැදපෙරදිග වගේ රටවලින් මේ දෙමල මිනිස්සුන්ගෙන් හොදින්...