LTTEඑක ගැන පොඩි ප්‍රශ්නයක්
LTTE එකට ආයුධ කොහෙන්ද බන්? ලංකාවේ අයුධ හදන කර්මාන්ශාලා නෑ. ඔක්කොම ගෙන්නෙ පිටරටින්. ලොකු ගානක් වියදම් කරන්නත් ඕනි., SHIPINGවලට SECURITY එකටත් එක්ක ලොකු COST එකක් යනවා. ලංකාවේ හමුදාවටත් ආයුද ගන්න ලොකු සල්ලියක් අණ්ඩුවෙන් වෙන් කරා. ප්‍රහාරක යානා, යුද්ද ටැංකි වලටත් ලොකු ගානක් රජයෙන් වියදම් කරා. ඒත් කුකුල් කොටුවක් කරපු ප්‍රභාකරන්ට කොහෙන්ද බන් යුද්ධ ටැංකි. අඩුම ගානේ උට T56 ඒවවත් ලැබුනේ කොහෙන්ද? 1983 ජූලි 27 ඉදන් 2009 මැයි 18 වෙනකල් හරියටම අවුරුදු 25යි මාස 9 සති 3යි දින 4ක් යුද්ධ කරා . උණ්ඩම ලක්ෂ ගානක් ඉවර වෙන්න අඇති. ලංකාවේ හමුදාව වෙඩි තියද්දි උනුත් වෙඩි තිබ්බා. උන් ලග අත් බෝම්බ, බිම්බෝම්බත් තිබ්බා,. ලංකාවේ හමුදාව ගහද්දි උන් කැති පොලු වලින් නෙමෙයිනේ යුද්ද කරේ . උන් ලගත් අඇති වෙන්න ආයුද තිබ්බා . ආයුද ලැබුනේ කොහොමද කියලා සැකය්ක් එන්නෙ නැද්ද. ? මට මේක නිකමට වගේ හිතුනේ. ඉන්දියාවෙන්වත් හෙමීට ගෙනාව වෙන්නත් පුලුවන් . උබලගේ අදහසත් කියපන්.

Sri Lanka Army imports every fuck shit & LTTE tried to make every fuckshit in here. so who loves most 