HD 4ටො ටිකක් හොයා ගන්න උදව්වක්
එළකිරි එකේ එළකිරි වගේ යාළුවන් ගෙන් ලොකු උදව්වක් බලාගෙනයි මම මේ ත්රෙඅඩ් එක :no::no:දාන්නේ..රෙදි,cosmatic items ,electronic තියන කඩේකට banner එකක් හදා ගන්න HD පින්තුර ටිකක් ඕනෑ කරලා තියනව ලස්සන නිරුපිකාවෝ වගේ ඉන්න ලස්සන backgrounds වගේ දේවල් HD පින්තුර ගොඩක් ඒවා වල...