gmbsdilan

Member
Mar 26, 2013
340
51
0
djwathila කියන එකාගේ කැරිකම. අනිත් එවුන්ට ටෝක් දිදි මු දැනටත් ත්ලික් කරනවා.
යකෝ කීයක් හරි හොයන එකෙකුට හොයන්න දීපං.පකේ ටෝක් නොදී...

attachment.php
 
Attachments

  • Screenshot_6.jpg
    Screenshot_6.jpg
    52.4 KB · Views: 327

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    උඹ හිතනවද ඔකෙ ඇඩ්මින්ට නිකන් සල්ලි ගෙවන්න මොකක් හරි අමාරුවක් තියෙනව කියල
    උඹ දන්නෙ නැති දේවල් කතා නොකර ඉදහං

    PTC කියන්නෙ මොකද්ද/ඒකෙන් සේවාදායකයන්ට ලැබෙන ප්‍රතිලාබ මොනවද කියලා හරියට ඉගෙනගෙන වරෙන් වෙදෝ .... ඒකයි මම කිව්වෙ නොදැන මුකුත් කතා කරන්න එපා කියලා :rolleyes:...
     
    Last edited:

    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    djwathila කියන එකාගේ කැරිකම. අනිත් එවුන්ට ටෝක් දිදි මු දැනටත් ත්ලික් කරනවා.
    යකෝ කීයක් හරි හොයන එකෙකුට හොයන්න දීපං.පකේ ටෝක් නොදී...

    attachment.php

    උබ කොහොමෙයි දන්නෙ..
    දාපන් බලන්න උගෙ ref ලින්ක් එක වත්

    :eek::eek:

    can u see now :P :rolleyes:
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    හරි දැන් අවංකවම අත උස්සපල්ල PTCircle එකේ ඇඩ් ක්ලික් කරන එවුන්:yes:....
    හරි 1...2 ...3 .....5...10 ....23 බර ගානක් ඉන්නව...
    හරි... හරි... දැන් ඕකෙන් හම්බකරපු සල්ලි ලංකාවෙ බැංකුවකට ගෙන්නපු එවුන් අත උස්සපල්ල....
    කෝ එකෙක්වත් නෑ..:D. මොකද ඒ....
    උඹල හොයපු සල්ලි වලින් උඹල මොකද කරේ.. උඹලගෙ මෙම්බර් ෂිප් එක අප්ග්‍රේඩ් කරපු එක... හරි දැන් බලපල්ල උඹල ඕකෙ ඇඩ්මින්ට Mariano Peterlongo ට අතින් කීයක් දිලද කියල....
    අනික උඹල දන්නවද ඔය වෙබ් සයිට් එක ලබල අවුරුද්දෙ ජනවාරි මාසෙන් ඉවරයි කියල
    තව එකක් බලපල්ල උඹලට හැමදාම ක්ලික් කරන්න දෙන ඇඩ් එකම ඇඩ් සෙට් එකක් නේද...
    දැන් වැඩක් නෑ
    මම දැක්ක ඕකෙ අපේ ලංකාවෙ 2 න්නෙක් හරි 3 දෙනෙක් හරි ෂෙයාර් හෝල්ඩ්ර් මෙබර්ස්ල ඒ කියන්නෙ ඩොලර් 450 ක් දීල ගත්ත එකක්.. පව් උන්... අර ඉතාලි කාරයා උන් හොදට ගොනාට අන්දලා

    උඹල දන්නවද ඕකෙ ඇඩ්මින් ‍ඔය සයිට් එක අතහැරල කියල.... දැන ඉතින් ගිය නුවන ඇතුන් ලවාවත් අද්දවන්න බෑ

    ඇත්තටම මට නම් කිසිම පාඩුවක් වෙලා නෑ. මම මුලින් 6$ ක් දැම්මා. ඊට පස්සේ ඔක්කොම සයිට් එකෙන් හම්බ කරපුව. මම අද 225$ ක් Skrill එකෙන් NSB එකට ගත්තා.
    මගේ මෙම්බර්ශිප් එක 2014-09-25 expire වෙනවා. දැනට PTC එකේ 50$ ක් තියෙනව. 200$ පැනපු ගමන් ඒක අරගෙන Account eka Update කරනවා. තව 95$ ක් විතර ඉතිරි වෙනවා. ඔන්න මට නම් අවුලක් නෑ.
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    තව දෙයක්,
    ලබන අවුරුද්දේ ජනවාරි මාසේ සයිටි එක නතර වෙනවනම් නතර උනාට කමක් නෑ. කොහොමත් මේව ස්ථිර ආදායම් මාර්ග නෙමෙයි. කබල රත්වෙලා තියෙන වෙලාවේ අපිත් රොටියක් දෙකක් දාගන්න එක විතරයි කරන්නේ. හැබැයි ඉතින් මේ මාස කීපයට දැනෙන්න ගානක් අතට හම්බ උනා. ඒ හොඳටම ඇති.
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    djwathila කියන එකාගේ කැරිකම. අනිත් එවුන්ට ටෝක් දිදි මු දැනටත් ත්ලික් කරනවා.
    යකෝ කීයක් හරි හොයන එකෙකුට හොයන්න දීපං.පකේ ටෝක් නොදී...

    attachment.php

    UBa kohenda ban mek Isssuwe...
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    djwathila කියන එකාගේ කැරිකම. අනිත් එවුන්ට ටෝක් දිදි මු දැනටත් ත්ලික් කරනවා.
    යකෝ කීයක් හරි හොයන එකෙකුට හොයන්න දීපං.පකේ ටෝක් නොදී...

    attachment.php

    අනේ ප** ඔය වගේ එඩිට් කරපුවා කාට දාන්න බැරිද.... තෝ වගේ මෝඩ මූසල උලමෙක්
     
    Hanuman

    Member
    Jul 5, 2014
    13
    1
    0
    DJwathila කියන එකා ඔළුව ඉදිමිච්ච මෝඩ හු***ක් නෙ. මාත් මේකෙන් හම්බ කරලා තියෙනවා. දැනටත් කරනවා. තොට වැඩ බැරිවුනාට හරියට කරන එකා වැඩේ කරගෙන යනවා. තොට බැරිනම් අනික් උන්ට වද නොදී පැත්තකට වෙලා හිටු. වැඩ බැරි හිවලා
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    DJwathila කියන එකා ඔළුව ඉදිමිච්ච මෝඩ හු***ක් නෙ. මාත් මේකෙන් හම්බ කරලා තියෙනවා. දැනටත් කරනවා. තොට වැඩ බැරිවුනාට හරියට කරන එකා වැඩේ කරගෙන යනවා. තොට බැරිනම් අනික් උන්ට වද නොදී පැත්තකට වෙලා හිටු. වැඩ බැරි හිවලා

    ඇත්තට................ ඒක තමයි පු* රතුවෙලා තියෙන්නෙ
     
    Hanuman

    Member
    Jul 5, 2014
    13
    1
    0
    වෙන මගුල් බලන්නෙ නැතිව අදාල දේ කතා කරපන් මෝඩයො. තොට උත්තර නැති නිසාද පු* දිහා බල බල ඉන්නෙ. ඕව බලන්න ගිහින් තමයි තෝ වෙන කිසිම දෙයක් නොදන්නෙ
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    වෙන මගුල් බලන්නෙ නැතිව අදාල දේ කතා කරපන් මෝඩයො. තොට උත්තර නැති නිසාද පු* දිහා බල බල ඉන්නෙ. ඕව බලන්න ගිහින් තමයි තෝ වෙන කිසිම දෙයක් නොදන්නෙ

    අනේ බොල.... තෝ ද මමද දන්නෙ නැත්තෙ... තෝ දන්නෙ නෑනෙ තෝ මගෙ පුතෙක් කියල වෙන එකෙකුට තාත්තෙ කිය කිය ඉන්නව තව මොන කතාද
     
    Hanuman

    Member
    Jul 5, 2014
    13
    1
    0
    දැක්කද යාලුවනේ පේනවා නේ්ද මූට උත්තර නැතිවෙන කොට වෙන මගුල් කියවනවා. තොපි වගේ අපත උන් අපේ කාලයත් නාස්ති කරනවා.
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    දැක්කද යාලුවනේ පේනවා නේ්ද මූට උත්තර නැතිවෙන කොට වෙන මගුල් කියවනවා. තොපි වගේ අපත උන් අපේ කාලයත් නාස්ති කරනවා.

    මට අඹ ගැන හරි දුකයි ඔය ඇඩ් ක්ලික් කර කර ඉන්නෙ නැතිව මොනව හරි ඉගනගෙන ජොබ් එකක් කරපන්.....
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    දැක්කද යාලුවනේ පේනවා නේ්ද මූට උත්තර නැතිවෙන කොට වෙන මගුල් කියවනවා. තොපි වගේ අපත උන් අපේ කාලයත් නාස්ති කරනවා.

    උඹ වගේම ඕය පීටීසී එකේ ඇඩ් ක්ලික් කරපු එවුන් ඔක්කොටම මේ දවස්වල පිස්සු හැදිල ඉන්නෙ
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    samahara ptc adsense valatath connect karala thiyenne. Ath mehema high rate gevana eva hamuvenne kalathurakin. Ptc eke owner sites 5 k eka vita open kala kiyala google eke thiyenne. Samahara sites Bit coins valata connected. Ptc ekata Bit coin valin mehema payment gevanna hakiyavak labunadai nodanimi.
     
    Last edited:

    manojlam

    Member
    Feb 28, 2007
    33
    1
    0

    අනේ ප** ඔය වගේ එඩිට් කරපුවා කාට දාන්න බැරිද.... තෝ වගේ මෝඩ මූසල උලමෙක්

    මේකනම් එඩිට් කරපුඑකක්වගේ පෙන්නේ නෑ. ඇත්ත කියපන් උබ click කෙරුව නේද?