1. Rhaegar Targaryen

    Flash Iris' Death?Killer Frost Death?

    හා හා කට කට. :angry: මොනවා වුනත් GoT හොඳ කතාව බන්. ඕවා නම් මොනාද බන්. අපි පොඩි කාලේ බලපු cartoon වලට මිනිස්සු දාල ආයෙත් පටිගත කරලා. :rofl:
  2. Rhaegar Targaryen

    මම හරිද?

    ඔලුවේ අමාරුවක් හැදුනේ ඇයි බන්? මට නම් තිබ්බ ලෙඩ හොඳ වුණා freelance කරන්න ගත්තට පස්සේ ගෙදර සැප ජීවිතේ නිසා. එක එකාට සෙට් වෙන විදිය වෙනස් නේ ඉතින්. ඔතන සෙට් වෙන්නේ නැත්නම් වැඩි ගානකට වෙන තැනකට පැනපන් මචන්. සමහර ලොකු company තියෙනවා වැඩ අඩු. පොඩ්ඩක් බලලා පැනපන් හිමීට. Ex: IFS
  3. Rhaegar Targaryen

    Flash Iris' Death?Killer Frost Death?

    ලඟදි ආපු හොඳ Films එහෙම නැද්ද බන් හොඳ?
  4. Rhaegar Targaryen

    Flash Iris' Death?Killer Frost Death?

    පව් බන් උඹලා. අපි වගේ දවසට එක film එකක් බලලා හිත නිදහස් කරන් නිදාගන්න බෑනේ. පෙර පව් බන් ඔය.
  5. Rhaegar Targaryen

    මම හරිද?

    ඔකුන්ගේ වැඩ ගැන නම් කතා කරලා වැඩක් නෑ. හොඳ බොස් කෙනෙක් ලබන්නත් පෙර පින් තියෙන්න ඕනේ බන්. ගොඩක් බොස් ලා කියන එවුන් කරන ගොන් වැඩවලට ලඟට කතා කරලා අරන් කනට ගහන්න හිතෙන්නේ. මොනවා වුනත් ඉවසන් හිටපන් මචන්. ඕක උඹට විතරක් තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. ලංකාවේ රස්සා කරන හැම එකාටම තියෙන ප්‍රශ්නයක්. Your Boss...
  6. Rhaegar Targaryen

    Flash Iris' Death?Killer Frost Death?

    මොකා? කොහේ? මොනවා කරන එකෙක්ද? උඹේ කවුරු හරිද?
  7. Rhaegar Targaryen

    තිසාරා - මොරටුව මට සමාවෙන්න

    මේවා අහලා පණ පලයන් පෙරේදා කිව්වලු!
  8. Rhaegar Targaryen

    තිසාරා - මොරටුව මට සමාවෙන්න

    නඩු තීන්දුව අවසන්. උසාවිය සතුටින් විසිර යන්න. හොර කථිකාචාර්ය තුමිය නිදොස් කොට නිදහස්.
  9. Rhaegar Targaryen

    කළු කැත කොට සිංහල හොරු

    සිරාවට බන්. Proud to be a සිංහලීස් :growl:
  10. Rhaegar Targaryen

    fb page ekak patan ganna hoda namak kiyapanko

    මහත්මා හිටන්
  11. Rhaegar Targaryen

    ගෑස්සෙන car

    මේ group එකේ පොඩ්ඩක් අහලා බලපන් මචන්. මේකේ අයත් උදව් කරයි. වාහන ගැන දන්නා එවුන් ගොඩක් මේකෙත් ඉන්නවා. හෙට වගේ comments වැටෙයි.
  12. Rhaegar Targaryen

    ගෑස්සෙන car

    මොකක්ද මචන් car එක?
  13. Rhaegar Targaryen

    fb page ekak patan ganna hoda namak kiyapanko

    රින්ගෝ මාමා
  14. Rhaegar Targaryen

    ඉන්ද්‍රචාපා රෙන හැටි බලපන් දෙරණ

    අනාථ සාගරේ වුණා නේද බන්?
  15. Rhaegar Targaryen

    ඉන්ද්‍රචාපා රෙන හැටි බලපන් දෙරණ

    ඔව් බන්. අපේ බල්ලා කියනවා ඔයිට වඩා හොඳට. ඒ වුනාට මූ judge panel එකේ ඉඳන් සින්දු කියන්න එන එවුන්ට දෙන ටෝක්ස් බලපන්කො.
  16. Rhaegar Targaryen

    කවදා අහන්නද ආයෙත් මේවා?

    එහෙම සීන් එකක් නෙමෙයි මචන්. ඒ කාලේ ලංකාවේ යක්ෂ නාග දේව කියන ගෝත්‍ර තුන ජීවත් වෙලා තියෙනවා. මේකි යක්ෂ ගෝත්‍රික නායිකාවක් ඒ area එකේ. මම අහලා තියෙන්නේ නම් එහෙමයි.

    No contents