බුදුන් වහන්සේ පිලිබඳ
සිරි සමන්ත බද්‍ර හාමුදුරුවෝ කියන දේවල් අහලා මේක අහන්න හිතුනේ.
බුදුන් වහන්සේට එතකොට කිසිම සෘද්ධි බලයක් තිබිලම නැද්ද බන්? බුද්දත්වයෙන් පසු සවනක් රැස් විහිදුනු එක, තීර්ථකයන් දමනය කිරීමට යමාමහ පෙළහර පාපු එක, සෘද්ධි බලයෙන් එක එක ස්ථානවලට වැඩම කරපු එක මේ ඔක්කොම බොරුද එතකොට...