1. Rhaegar Targaryen

    ගුරුකම් බොරු උනා

    ඌත් මෝඩයෙක් නෙමෙයි නේ බන්. ඌට පිළිගන්න පුළුවන් මට්ටමේ දෙයක් ඌ දැකලා ඇති. අපි එහෙම දෙයක් දැකලා නැති නිසා අපි පිළිගන්නේ නෑ. එහෙමෙයි කියලා අපි කියන දේම හරි කියන්නත් බෑනේ බන්.
  2. Rhaegar Targaryen

    ගුරුකම් බොරු උනා

    මුල්ලේරියා සටන ගැන අහලා තියේද? ලෝකේ යුද්දෙට දක්ෂම එවුන් තමයි පෘතුගීසි. තුවක්කුත් අරන් ආපු උන්ගේ හමුදාව මුල්ලේරියාවේදී දුණු කඩු වලින් සටන් කරලා සමූල ඝාතනය කරලා දැම්ම. මුල්ලේරියාවේ වෙලේ වතුර රතු පාටට හැරිවිලා තිබ්බලු මැරිච්ච එවුන්ගේ ලේ වලින්. ඒ සිද්දිය ලෝකේ පුරාම සිංහල ජාතිය ගැන බයක් ඇති කලාලු...
  3. Rhaegar Targaryen

    ගුරුකම් බොරු උනා

    මචන්, ඕක ගැන ගොඩක් විස්තර පත්තරවල එහෙමත් ගියා. මට ඒ බෙහෙතේ නම නම් මතක නෑ. ඒත් ඒ කතාව ඇත්ත. පුළුවන් වුනොත් මම හොයලා විස්තර දාන්නම්. (මමත් ඔය ගුරුකම් ගැන සත පහකට විශ්වාස කරන එකෙක් නෙමෙයි මචන්. ඔය කොතල හිඹටු සීන් එක තමයි ආයුර්වේදය බොරුයි කියනකොට ආයුර්වේද කරන එවුන් මුලින්ම අදින්නේ. ඒකයි ඒක කිව්වේ...
  4. Rhaegar Targaryen

    ගුරුකම් බොරු උනා

    දියවැඩියාවට හදන ලෝක ප්‍රසිද්ද බෙහෙත හදන්න ගන්න කොතල හිඹටු පරණ පුස්කොල පොතක තිබිලා තමයි ඒ ගැන දැනගෙන තියෙන්නේ. කොතල හිඹටු රට පටවලා තියෙන්නෙත් ලංකාවෙන්. :yes:
  5. Rhaegar Targaryen

    ගුරුකම් බොරු උනා

    බොරු බයිලා බන්. එහෙම කියන්න පුළුවන් නම් බැරියැ.
  6. Rhaegar Targaryen

    ගුරුකම් බොරු උනා

    මචන්, මම අහපු එකට උත්තර දෙනවා වෙනුවට උඹ කරන්නේ මගේ දේශපාලන මතය ඇදලා අරන් ඒක කියලා උඹේ මතය හරි කියලා කියන්න හදන එක. :P
  7. Rhaegar Targaryen

    ගුරුකම් බොරු උනා

    කෝ කාගේ ගාවද බන් ඇත්තම ඒවා තියෙන්නේ? ඉතින් ඇත්තටම ඒවා තියෙන එවුන් තමයි මූලිකත්වය ගන්න ඕනේ එහෙනම් හොරු ටික එලවන්න. එලියට ඇවිත් එක වැඩ කෑල්ලක් දැම්ම නම් හොරු ටික ඔක්කොම ඉවරයි. කෝ එහෙම එන්නේ නෑනේ? :rofl:
  8. Rhaegar Targaryen

    :P

    :P
  9. Rhaegar Targaryen

    Current Activity: Viewing Thread ගුරුකම් බොරු උනා අද නම් ලිඳේ... :P

    Current Activity: Viewing Thread ගුරුකම් බොරු උනා අද නම් ලිඳේ... :P
  10. Rhaegar Targaryen

    ගුරුකම් බොරු උනා

    :yes::yes::yes: මිනිස්සු හතලිස දාහකට වඩා මැරුණු සුනාමිය ගැන වචනයක් කියන්න පුළුවන් වුනාද ජෝඋතිෂ්‍ය කාරයින්ට? බැරි ඇලන් වගේ එවුන් ඉන්නකම් උන්ට රජ මගුල් වගේ.
  11. Rhaegar Targaryen

    ගුරුකම් බොරු උනා

    Except for රූපවාහිනී
  12. Rhaegar Targaryen

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    No. Their exchange rates are too low compared to Payoneer.
  13. Rhaegar Targaryen

    ගුරුකම් බොරු උනා

    අනේ බන් උඹත් මෙච්චර ඉගෙනගෙනත්. ඉතින් කොහොමද කියාන්කෝ රටක් දියුණු වෙන්නේ. :(
  14. Rhaegar Targaryen

    ගුරුකම් බොරු උනා

    අපේ ගෙවල් කිට්ටුවත් ඉන්නවා නම ගිය ඇදුරෙක්. ඉන්නේ ටකරන් ගේක. පවුලේ නෑදැයෝ ඔක්කොම එක්ක වගේ තරහයි. ගෙදරත් රණ්ඩු නිතරම. ඒත් ගුරුකම් වැඩ කරලා තමයි ජීවත් වෙන්නේ. කතා කරන්න සෙට් වුනාම එයාලගේ පරපුරේ අය ගුරුකම් වලින් ඒ කාලේ දාපු වැඩ ගැනමයි කියවන්නේ. කරාපිටියේ විශේෂඥ වෛද්‍යවරයෙකුත් බඩ කොරවෙන්න අරගෙන...
  15. Rhaegar Targaryen

    Current Activity: Viewing Thread |2017 ICC Champions Trophy | Discussion Thread |

    Current Activity: Viewing Thread |2017 ICC Champions Trophy | Discussion Thread |
  16. Rhaegar Targaryen

    සොවාන් ඵලය?

    මේ දේවල් දැන ගත්තේ අද කියාන්කෝ. මම හිතන් හිටියේ සෝවාන් වුනාම දවසෙම භාවනා කර කර ඉන්න ඕනේ කියලා.
  17. Rhaegar Targaryen

    කළුතර බෝධිය ළඟදි තමයි ආදරෙයි කිව්වෙ..

    මූ රිච්මන්ඩ් එකේද බන්? ගෙවල් මාතර නේද? නළුවෙක් වෙන්න සල්ලි දීල කොළඹ එවලා තියෙන්නේ ජනක සර්. මුලින්ම හොඳම නළුවා සම්මානේ හම්බ වුනාම ඒක ගෙනත් දුන්නේ ජනක සර්ට හිත හොඳ එකෙක් පුබුදු කියන්නේ දන්න තරමින්.
  18. Rhaegar Targaryen

    කෙල්ලත් එක්ක යන්න decent place එකක්? Help

    බෙල්ලන්විල පලයන් හොඳටම decent නම්

    No contents