අවුරුදු 16 හා 18 වයසේ පාසල් ළමුන් විදේශීය ගණික
චීනය, රුසියාව, තායිලන්තය, යුක්රේනය, උස්බෙකිස්තානය ඇතුළු බොහෝ රටවලින් සංචාරක හා වෙනත් විසා මත පැමිණෙන කාන්තාවන් රාත්‍රී කාලයේදී ගණිකාවන් බවට පත්වෙයි.
මෙරටට පැමිණෙන බොහෝ විදෙස් කාන්තාවන් පැමිණෙන්නේ නිත්‍යානුකුල නොවන ව්‍යපාර සිදුකිරීමට බව ආගමන හා...