මේ දිනවල කඩවසම් පෙනුමක් ඇති නළුවෙක් මගේ සš
තමාගේ සිත දිනා ගැනීමට තරුණ නළුවෙකු මේ දිනවල උත්සාහ ගනිමින් සිටින බව නර්තන ශිල්පිනියක ලෙස 'ඩාන්සිං ස්ටාර්' තුලින් ජනප්‍රියත්වයට පත් හෂිනි ගෝනගල පවසනවා.
ඇයට මේ සම්බන්ධයෙන් වෙනත් අය මාර්ගයෙන් ඉගිකළද ඔහු මෙතෙක් කෙළින්ම විමසා නැති බවද පැවසෙනවා. අදාල නළුවා කඩවසම් පෙනුමක් ඇති අයෙක් බවද කියන හෂිනි ඔහුගේ නම ප්‍රකාශ කිරීමෙන් වැලැකී සිටියේය.
මේ නළුවා කෙළින්ම තමන්ගේ කැමැත්ත විමසුවොත් ඇතිවන තත්ත්වය සම්බන්ධයෙන් ඇය සිනාසී කියා සිටියේ 'එතකොට' බලමු යනුවෙනි. කොහොම වුණත් හෂිනි කලා කේෂත්‍රයට සම්බන්ධ අයෙකු පෙම්වතා කරගන්න අකමැති බවත් පවසනවා.
දුෂ්‍යන්ත වීරමන් තමාට බල පෑම් කළැයි කට කතාවක් පැතිර යන්නේ ඔහු තමාට ලැබෙන හැමදේම බාර නොගෙන හොද නිර්මාණ සදහා පමණක් එක්වන්නැයි කර තිබූ ඉල්ලීම නිසා යැයිද හෂිනි පවසනවා.

Last edited:

Nubiles(.)net එකේ පෝං ලින්ක් එකක් දාල තිබ්බෙ,
දැන් බලද්දි වෙන එකක් දාල,
යකෝ මේව මිනිස්සු නොමග යන වැඩ,