කොහොමද යාලුවනේ ඔන්න අද මම අරගෙන අවේ රුපියල් 250 වැනි සුලුමුදලකට ඔබටම නිමවාගත හැකි අපුරු නිර්මාණයක් ගැන කියන්න
මෙයින් ඔබට ප්‍රයෝජන විශාල ප්‍රමාණයක් ගන්න පුළුවන්
1.මෙයට කුරුදුතෙල් ,ලවන්දරා ,පැගිරි වැනි ඕනෑම සුවදවත් ද්‍රාවණයක් දම එය වාෂ්ප බවට ඉතා පහසුවෙන් පත් කර ඔබගේ නිවස එහෙමත් නැතිනම්...