අඩී දියවැඩියාව කියපන්කො

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    උබ කියෙව්වට පොඉන්ට් එකට ප්‍රශ්නේ ඇහුවම මග හැරලා යනවා
    දාපන් කෝ බලන්න ඔය තරම් ඉස්තරම් වේද මහත්තයලා ගේ නම් ගම.
    හරි ගියොත් මිනිහෙක් ලෙඩ සනීප වෙලා උබටත් ඒ පින ලැබෙයි....
    මට ඔය දියවැඩියා කේස් ගැන අත්දැකීම් වැඩිය නෑ - තියෙන්නෙත් එකයි - ඒකත් දියවැඩියාවෙන් ආපු අංශභාග තත්වයක් - ඒ ලෙඩාගෙ අංශභාගෙයි දියවැඩියාවයි නිට්ටාවටම සුව වුණා - දැන් ඒ වෛද්‍යවරයා ප්‍රතිකාර කොරන්නෙ නෑ බේත් හදාගන්න තියෙන නොහැකියාව නිසා. ඉන්නෙත් කොළඹීන් ගොඩක් ඈත.

    ඒ අත්දැකීම උඩයි මම කියන්නෙ ඕක සුව කොරන්න බැරි ලෙඩක් නෙවෙයි කියලා. මේක සුව කොරලා දිනාගත් විශ්වාසය කඩ නොකර ඉන්න ඒවගේ වෛද්‍යවරු ලංකාවේ වෙන තව ඕන තරම් ඉන්නවා. ඒ කෙනෙක් හොයාගෙන වැඩේ හරියට කොර ගන්න.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    මට ඔය දියවැඩියා කේස් ගැන අත්දැකීම් වැඩිය නෑ - තියෙන්නෙත් එකයි - ඒකත් දියවැඩියාවෙන් ආපු අංශභාග තත්වයක් - ඒ ලෙඩාගෙ අංශභාගෙයි දියවැඩියාවයි නිට්ටාවටම සුව වුණා - දැන් ඒ වෛද්‍යවරයා ප්‍රතිකාර කොරන්නෙ නෑ බේත් හදාගන්න තියෙන නොහැකියාව නිසා. ඉන්නෙත් කොළඹීන් ගොඩක් ඈත.

    ඒ අත්දැකීම උඩයි මම කියන්නෙ ඕක සුව කොරන්න බැරි ලෙඩක් නෙවෙයි කියලා. මේක සුව කොරලා දිනාගත් විශ්වාසය කඩ නොකර ඉන්න ඒවගේ වෛද්‍යවරු ලංකාවේ වෙන තව ඕන තරම් ඉන්නවා. ඒ කෙනෙක් හොයාගෙන වැඩේ හරියට කොර ගන්න.

    කොලබ කොහෙද බන් හොද වෙද්දු....
    පිටිසර තමා ඉන්නේ.. ඒ කියන්නේ උබ දන්නෙත් නැහැ හොද වෙදෙක් ඉන්නේ කොහෙද කියලා කියන්න........ හ්ම්ම්ම්ම්...............
    ඉන්නවා කිව්වට වැඩක් නැහැ බන් හොයා ගන්න නැති නම්...... :-)
     
    Last edited:
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    කොලබ කොහෙද බන් හොද වෙද්දු....
    පිටිසර තමා ඉන්නේ.. ඒ කියන්නේ උබ දන්නෙත් නැහැ හොද වෙදෙක් ඉන්නේ කොහෙද කියලා කියන්න........ හ්ම්ම්ම්ම්...............
    ඉන්නවා කිව්වට වැඩක් නැහැ බන් හොයා ගන්න නැති නම්......
    කොලඹ එක්කෙනෙක් ගේ විස්තර තියෙනවා youtube එකේ - බුකියේ දැකලා තියෙනවා දෙල්ගොඩ පැත්තෙ කෙනෙකුත් හොඳ කොරනවා කියලා - ඊ ලඟට මැල්සිරිපුර පැත්තෙත් එක්කෙනෙක් කියනවා හොඳ කොරනවා කියලා.

    ඊලඟට් හාමුදුරුවරු දියවැඩියාව හොඳ කොරගත්තු අවස්ථා තියෙනවා , ඒ පාරවල් ව්ලින් තමා යන්න පුළුව්න්.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    කොලඹ එක්කෙනෙක් ගේ විස්තර තියෙනවා youtube එකේ - බුකියේ දැකලා තියෙනවා දෙල්ගොඩ පැත්තෙ කෙනෙකුත් හොඳ කොරනවා කියලා - ඊ ලඟට මැල්සිරිපුර පැත්තෙත් එක්කෙනෙක් කියනවා හොඳ කොරනවා කියලා.

    ඊලඟට් හාමුදුරුවරු දියවැඩියාව හොඳ කොරගත්තු අවස්ථා තියෙනවා , ඒ පාරවල් ව්ලින් තමා යන්න පුළුව්න්.

    උබ කියුම් කෙරුම් කියපු විදිහට මම හිතුවේ හරි තැනක් දෙකක් උබෙන් ගන්න පුළුවන් වෙයි කියලා..... :-(
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    දියවැඩියාවට සුදුසු කෑම වර්ග .

    තෙඹු කොළ මැල්ලුම
    කාබරංකා
    ඇඹරැල්ලා
    තමා .

    ඒ වගෙම රණවරා

    මන් දන්න ටියුෂන් ගුරෙක් හිටියා පොරට ෂුගර් 500 ක් තිබ්බා.
    සති දෙකක් විතර තේ බොන වෙලාවට තේ ප්ලේන්ටි නැතුව රණවරා බිව්වා.
    96 ට බස්ස ගත්තා .
    පොර නම් වයසක පොරක්.
    ඒ වගෙම තමා ෂුගර් වැඩියෙන් නගින්නෙ තමන්ගෙ හිතෙ තියෙන බය ,ආතතිය වගෙ දෙවල් වලට.
    රටෙ ප්‍රශ්න ,ගෙදර ප්‍රශ්න වගෙ දෙවල් නිසා.
    හිත පොඩ්ඩක් කන්ට්‍රොල් කරගන්නත් බලපන් .
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    උබ කියුම් කෙරුම් කියපු විදිහට මම හිතුවේ හරි තැනක් දෙකක් උබෙන් ගන්න පුළුවන් වෙයි කියලා..... :-(
    මම දැක්කෙ එක තැනයි - එතන දැන් වෙදකම් කොරන්නෙ නෑ - ඉතිං එතෙන්ට යන්න කියන්න බෑනේ - එතන ඒ ප්‍රතිකාරයෙන් පස්සෙ තමා මට අවබෝධ වුණේ දියවැඩියාව හොඳ කොරන්න බැරි ලෙඩක් නෙවේය කියලා.

    වෙන එහෙම අත්දුටු තැනක් මම දන්නෙ නෑ. ඒ නිසා මට වෙන තැන් ගැන ප්‍රත්‍යක්ෂයෙන් කියන්න බෑ.
     
    • Like
    Reactions: wqe123

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,626
    8,354
    113
    cinamon beepan ,
    currey leave sambola, garlic kapan.
    tak gala adu wenawa. honestly
     

    bigsmoke239

    Well-known member
  • Jan 14, 2010
    1,837
    147
    63
    ගෙදර
    Dr. Prasadh Katulanda gawata palayan. ubata okkoma tika keyala denawa.
    naginne nati seen nan ne. but sprems wala color eka tikak wenas wela ati. eka normal.
     

    nidarsha91

    Well-known member
  • මට උබ කියන දේ තේරෙනව...
    ඒ උනාට උබ ඔහොම කිව්වට උබ දන්නෙත් 10ක් නම් මේකේ අපි කොහොමද හොයාගන්නේ...
    බොහොමයක් වංචා කාර වෙද්දු හොදට මාකටින් පාර දෙනවා.. සනීප උන ලෙඩ්ඩුත් උන්ගේ... ඉතින් මාකටින් වලින් අහු උනොත් අහුවෙන්නේ උන්ට.

    විකාර නැතිව දාපන් නම ගම, අපිටත් හොයලා හොද නම් යන්න.... උබ හැමදාම සිංහල බෙතේ ගුණ කිව්වට හරියට කරන කෙනෙක් කියන්නේ නැහැ.... බොරු කාරයෝ නිසා තමා මේකට කෙල වෙලා තියෙන්නේ. මිනිස්සුන්ට විශ්වාස නැත්තේ.... දාපන් හොදට හරියට කරන කීප දෙනෙක්ගේ නම් ගම, මිනිස්සු හොයල ගිහින් සනීප වෙයි. විශ්වසේ ඇති වෙයි.




    අප්රිකොට් නෙමේ හරි නම පිනට් බටර් ෆ්රුට්. google කරලා බලන්න
    ඉදුනම තැබිලි, බේරී වෙන්න ඉදුනම රතු, මැද ඇටයක් තියනවා. වෙරළු ගෙඩි සයිස්.
    ගස් වද කරන්න බෑ හැදෙන්න ගත්තම
    ඕක කනකොට අඩු උනාට කන්න එපා කියල තමා කියන්නේ... වකුගඩු වලට කෙල වෙනවා කියල තමා කියන්නේ
    එහෙම කෑමෙන් අඩු කරගන්න තෙබු, කෝවක්කා හොදයි. බණ්ඩක්කා හොදයි.
    hugaak goda weddu kiyana baila ahala ahala aurudu gaanak ookath ekka jeevithe gewapan machan. ethakota therei. hugak un insulin pitin ganna ekatath kiyanawa wakugadu damage wenawa kiyala. eeka experience adukama misak aththa nemei. hugak un danne na diabetes types ganawath. lol
     
    • Like
    Reactions: wqe123

    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    1-5db92fa29f.jpg


    https://www.waharaka.com/magazine/33
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උබ කියුම් කෙරුම් කියපු විදිහට මම හිතුවේ හරි තැනක් දෙකක් උබෙන් ගන්න පුළුවන් වෙයි කියලා..... :-(

    පිටියෙ-අප්පු මගෙ "ශුගර් ලෙවල් එක බැලන්ස් එකේ තියාගන්න කෑම සහ බීම" ත්‍රෙඩ් එකටත් ඇවිල්ලා පොර ටෝක් දීලා. හොද වෙද මහත්තයෙක් ගැන විස්තර ඇහුවාම ලිස්සලා ගියා. :lol:



    1.PNG


    2.PNG


    3.PNG


    4.PNG


    5.PNG


    6.PNG
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    මාත් කරලා බලන්න ඕනි ටෙස්ට් එකක්..පැය කීයක් නොකා ඉන්න ඕනිද බන්

    පැය 10ක්
    සුවර්ම නැති නම් වඩා හොදයි HBA1C එකකුත් කරගත්තා නම්



    පිටියෙ-අප්පු මගෙ "ශුගර් ලෙවල් එක බැලන්ස් එකේ තියාගන්න කෑම සහ බීම" ත්‍රෙඩ් එකටත් ඇවිල්ලා පොර ටෝක් දීලා. හොද වෙද මහත්තයෙක් ගැන විස්තර ඇහුවාම ලිස්සලා ගියා. :lol:



    View attachment 101194

    View attachment 101195

    View attachment 101196

    View attachment 101197

    View attachment 101198

    View attachment 101199



    ඔච්චර ඕන නැහැ මේකේ මගේ ප්‍රශ්න වලට දීල තියන උන්ත්තර ටික කොයෝලා බලපන්. විසිල් විතරයි බල්ටි නෑ මයි...

    porawa amaruwe danna hithan neme biththiyata heththu karala prashna kale, kiyona purajeru kiyawilla hatiyata mama hithuwe eka supiri weda mahaththayek hari kiyay kiyala.. koheda lissala giya yaama ?
    magen ahuwa nam mama kiyanawa weda mahaththayek sugar wala nam neme, anshabage ta, sarwangayatama..... sugar nam dakke naa eyage hari yanawa....
     
    Last edited:
    • Like
    Reactions: Kolama

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඇපි කිව්වම එහෙම කරන්නවද? පැය 12 නෙමෙයි ද?

    පැය 10 නිකන් FBS එකට 12ක් කියන්නේ කොලෙස්ටරෝල් බලනවා නම් එත් 12 ට වැඩි වෙන්න බැහැ. අඩු වෙන්නත් බැහැ. 10k-12k athara agayak hitapan.
    FBS එකක් නම් ගොඩක් වෙලාවට එච්චර කෙස් එකක් නැහැ අපි කිව්වත් ගොඩක් තැන් වල කරනවා. තුණ්ඩුව ගෙන්න අමතක උනා, කියල refer කරන්න දොස්තර කෙනෙක්ගේ නමක් කියලත් කරෝගන්න පුළුවන් ඇහුවොත්.
    බය නම් සුවර් නැති නම් හන්දියේ දොස්තරට ගිහින් කියෝලා ලියාගනින්. උපරිම 300ක් ගනී ලියන්නේ. බොහෝ වෙලාවට ගන්නේ නැහැ මොකද ලෙඩා පස්සේ එයි කියලා තියන විශ්වාසෙට
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    පැය 10 නිකන් FBS එකට 12ක් කියන්නේ කොලෙස්ටරෝල් බලනවා නම් එත් 12 ට වැඩි වෙන්න බැහැ. අඩු වෙන්නත් බැහැ
    අපි නිකන් ගිහින් චෙක් කරලා දෙන්න කිව්වම කරලා දෙනවද බන්..ඩොකෙක් හරහා යන්න ඕනිද?
     

    LC1989

    Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    ඉගිනි පිටි කියල පිටි එකක් තියනවා මචන් ගොඩක් ලෙඩ වලට හොදයි ලු මමත් බොනවා දියවැඩියාව අතරයිටික්ස් වගේ ලෙඩ ගොඩකට හොදයිලු .උබටත් ඕනනම් සෙට් කරන්නම්

    71246359_119207262799767_7855272103782645760_o.jpg


    maxresdefault.jpg


    "ඔබ ඔබේ සිගිත්තාගේ නිරෝගී කම ගැන සිතනවාද ?
    ඔබේ භාර්යාවගේ නිරෝගී කම ගැන සිතනවාද ?
    ඔබේ මව් පියන්ගේ නිරෝගී කම ගැන සිතනවාද ?
    ඔබේ සැමියාගේ නිරෝගී කම ගැන සිතනවාද ?
    ඔබේ දරුවන්ගේ නිරෝගීකම ගැන සිතනවාද ?

    එසේ නම් කෘතීම ආහාර නිසා අපිරිසිදු වන රුධිරය පිරිසිදු කල හැකි ඉගිනි පානය කරන්න.
    INGINEE MILK,කිරිපිටි සඳහා ආදේශකයක් ලෙස
    නිරෝගී දිවියකට ඖෂධීය ඉඟිනි කිරි පානය
    මෙය ඖෂධයක් නොවන අතර සෑම දෙනෙක්ටම අද කාලයට ගැලපෙන භාවිතා කලම යුතු පෝෂණීය පානයයි.
    කාර්ය බහුල ජීවන රටාවේ කෘතීම ආහාර භාවිතා කරන ඔබට ශරීරය පිරිසිදු කර ගත හැකි හොදම අවස්තාව මෙයයි.
    පැරැන්නන් බලය ජවය ශක්තියට උදෑසන ප්‍රබෝධයට ඖෂධීය පානයන්ට නැබුරු වී සිටියහ.
    ඒ අතරින් ඉඟිනි පානයට සුවිශේෂීත්වයක් හිමි විය.
    අතීතයේ සිට ඉඟිනි ඇට හරහා ජලය පිරිසිදු කල අතර එය ශරීරයට ගත්විට
    ශරීරයේ රුධිරය පිරිසිදු කරයි.
    ඉතිහාසය යලි කියවීමක් ලෙසින් නැවතත් ඔබ අතට ඖෂධීය ඉඟිනි, පානයක් ලෙසින් සාඩම්බරයෙන් ඉදිරිපත් කරමු.
    ප්‍රතිලාභ :-
    * බලය ජවය ශක්තිය ලබා දේ
    * අලස ගතිය කම්මැලි ගතිය වලකාලයි
    * ගැස්ට්‍රයිටීස් සඳහා යෝග්‍යයි
    * වකුගඩු ආරක්ෂා කරයි
    * සෙම පීනස හතිය වලකාලයි
    * රුධිරය පිරිසිදු වීම මගින් සම පැහැපත් වේ
    අප සියළුදෙනා කිරිපිටි භාවිතයට දැඩි නැඹුරුවක් පවතින අතර ඒ සඳහා ආදේශකයක් ලෙස ඉඟිනි ඖෂධීය පානය හරහා ඔබ සහ ඔබේ පවුලේ නිරෝගිභාවය රැක ගත හැකිය.
    භාවිත කර වෙනස වටහා ගන්න...
    ISO 22000:2005 / GMP / HACCP සහ ITI ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය ඇත.
    (ඇසුරුමක් මසකට අසන්න කාලයක් භාවිතා කළ හැක"