ගලේ අතුල්ලපු කාලේ ඉවරයි

LC1989

Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    මචන්ලා මමත් විනොදෙට වගේ චැනල් එකක් හැදුවා පුළුවන් පුළුවන් වෙලාවට වීඩියෝ එකක් හදලා දානවා ඉතින් .හොදයි නම් ලයික් එකක් වත් දාලා පලයන් මචන්

    ඉවත ලන හාඩ් ඩිස් එකකින් පිහිය මදින්න උපකරණයක්
    මේ වීඩියෝ එක ගැන කිව්වොත් මේක හදලා තියෙන්නේ අයින් කරපු හාඩ් ඩිස් එකකි ඕනෑම කෙනෙකුට පහසුවෙන් හදන්න පුළුවන් කිසිම අමාරුවක් නැ .
    යුටුබ් එකේ ඇති මේක හදන කලින් ඒවා එත් ගොඩක් ඒවා හදන්නේ වේනම් ඩ්‍රයිව බෝර්ඩ් එකක් දාලා මේ මම කරන විදියට කිසිම අමතර දෙයක් ඕන නැ එකයි විශේෂය



    What to do with old laptop screen

    මචන් ඔයා ලා ලග ඩිස්ප්ලේ ගිය ලැප් එකක් තියේනම් ඩිස්ප්ලේ එකෙන් කරගන්න පුළුවන් ලස්සන් නිර්මාණ කීපයක් මේකේ බලාගන්න පුළුවන්





    එහෙනම් හැමෝටම ස්තුති
     
    Last edited:

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    Patta machan.
    Digatama karagena yanna.
    Subscribe kara

    *Background music lokuwata danne nathuwa weda karaddi ena sound ekama use karanna balanna
    මචන්උබ Gedara Haraka නේද ? අවුලක් නෑ එහෙනම්. අද අපේ kumbure harakek ඉදල තියනවා. මම මේ උව හොයන්නේ ....
     
    • Haha
    Reactions: Gedara_haraka

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,720
    16,948
    113
    giphy.gif
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,652
    8,383
    113
    නියමයි මචන් මට දැනුන අඩුපාඩු
    විඩියෝ එක දිග වැඩි
    ඇක්සරිර්ස් අල්ලගන්න ටූල් එකක් යුස් කරන්න පාස්සද්දි
    අනවස්ය ඒව ෆාස්ට් ෆොර්වර්ඩ් කරන්න,
    පොඩ්ඩක් ඩාර්ක්
    ඔව හදාගෙන නෙක්ස්ට් එක දාපන්
    හොදයි විඩියෝ එක :yes:
     

    LC1989

    Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    BUMP BRO............
    වෙනස් දෙයක්
    Patta machan.
    Digatama karagena yanna.
    Subscribe kara

    *Background music lokuwata danne nathuwa weda karaddi ena sound ekama use karanna balanna
    patta machan!
    නියමයි මචන් මට දැනුන අඩුපාඩු
    විඩියෝ එක දිග වැඩි
    ඇක්සරිර්ස් අල්ලගන්න ටූල් එකක් යුස් කරන්න පාස්සද්දි
    අනවස්ය ඒව ෆාස්ට් ෆොර්වර්ඩ් කරන්න,
    පොඩ්ඩක් ඩාර්ක්
    ඔව හදාගෙන නෙක්ස්ට් එක දාපන්
    හොදයි විඩියෝ එක :yes:
    ගොඩක් ස්තුති මචන්ලා කියපු අඩු පාඩු හදාගෙන හොද වීඩියෝ දාන්නම් මචන් ලා
     

    LC1989

    Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    B U M P
    BUMP BRO............
    වෙනස් දෙයක්
    Patta machan.
    Digatama karagena yanna.
    Subscribe kara

    *Background music lokuwata danne nathuwa weda karaddi ena sound ekama use karanna balanna
    නියමයි මචන් මට දැනුන අඩුපාඩු
    විඩියෝ එක දිග වැඩි
    ඇක්සරිර්ස් අල්ලගන්න ටූල් එකක් යුස් කරන්න පාස්සද්දි
    අනවස්ය ඒව ෆාස්ට් ෆොර්වර්ඩ් කරන්න,
    පොඩ්ඩක් ඩාර්ක්
    ඔව හදාගෙන නෙක්ස්ට් එක දාපන්
    හොදයි විඩියෝ එක :yes:
    ගොඩක් ස්තුති මචන්ලා කියපු අඩු පාඩු හදාගෙන හොද වීඩියෝ දාන්නම් මචන් ලා
     

    LC1989

    Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    විඩියො බලපු කොමෙන්ට් කරපු හැමොටම ගොඩාක් ස්තුති මචන්ලා.
     
    • Like
    Reactions: D_Mad and NRTG