1. Aruna119

    උබලාපන්සල් එහෙම යනවද බන් ?

    යන්න ඔනි බං මාත් කාලෙකින් ගියෙ නෑ අඩුම පෝයටවත් යන්න ඔනි කරුමෙ කියන්නේ පෝයටත් වැඩ
  2. Aruna119

    නුවර කෙල්ලෝ ලස්සන ඇයි ?

    ගාල්ලෙ බස්ස්ටැන්ඩ් එකේ ටික වෙලාවක් හිටියා අම්මෝ කෑලි ගොඩ
  3. Aruna119

    අල්ටිමේට් ගෝල් එක මරණ දැන්වීමට දාගත්ත තරුණයෙක්. 🙄

    හැමෝම තමන් මැරෙනවා කියල දැනගෙන ජීවත් වෙනවනන් මිනිස්සු තව සුන්දර වෙනවා ඒත් එහෙම වෙන්නෑ බං උබ උනත් තව ටික වෙලාවකින් වෙනස්වෙනවා
  4. Aruna119

    laksha 5-6 අතරේ car

    no
  5. Aruna119

    සදවන් මිනිසුන්

    මට තේරෙන් නෑ
  6. Aruna119

    බඳිනවනම් මේ වගේ කෙල්ලෙක් බැඳපන්😍

    මිනිස්සු කියන දේවල් ඔක්කොම හරි නෑ බං ඔය සතුට අස්සෙ කුඩු සල්ලි තියෙන්න පුලුවන් හම්... :dull:
  7. Aruna119

    මැරුණොත් වලදාපන් මචං

    උට මලපනින එක සාදාරනයි
  8. Aruna119

    බෙලරුසියා මොකද වෙන්නේ...????

    thank you for sharing :love::love:
  9. Aruna119

    නිවන යනු

    මේක තමා හොඳම මම බැඳීම ඇති කරගන්න මාර බයයි මොකද අතිවෙනවා කියන්නේ සතුටක් වුනාට සතුට අස්සෙ දුක හැංගිලා තියෙන්නේ බැඳීම් නැතිවෙන තරමට දුක අඩුයි ඒත් බැදීම් නැ කියලත් මිනිස්සු දුක්වෙනවා අපහු බැඳිම් ලැබුනහම ඒ බැඳිම් නිසාත් මිනිස්සු දුක්විඳීනවා
  10. Aruna119

    Meka gana

    කවලං හුත්තවල්
  11. Aruna119

    ඩබල් ස්විච් එක මරු නේද?

    මන් සිකරට් බොන එක නැවැත්තුව ජොයින්ට් එකක් සෙට්වෙන වෙලාවට ජැක් එකට එකක් ගහනවා එච්චරයි ඔව බොන්න එපා නිතරම ටික කාලයක් ජීවත් වෙයං
  12. Aruna119

    අම්මා

    :love: :
  13. Aruna119

    මාර හොරු දෙන්නෙක්

    Taukanna gear eka dapan
  14. Aruna119

    ඉඩම් ගණන් ඇයි (කොලබ) මෙච්චර.

    නෑ ඉන්ද්‍රා
  15. Aruna119

    ඉඩම් ගණන් ඇයි (කොලබ) මෙච්චර.

    අපේ අච්චිලාගේ ඉඩමක් තියනවා නාවල අච්චි විකුනන්න ඉන්නේ කොටි 6කට අපේ අච්චි සෙල්ලං නෑ
  16. Aruna119

    Samantha badra thero sinhalu amathai

    අනේ මන්දා බං කියන දේවල් වල ගන්න දේවලුත් තියනවා අයින් කරන්න ඔනි දේවලුත් තියනවා බේරල ගත්තනන් හරි බං ඔව අල්ලගෙන ඉන්න ඔනි නෑ

    No contents