නුවර කෙල්ලෝ ලස්සන ඇයි ?

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,775
    9,140
    113
    පුරෙත් ලස්සන කෙල්ලො ඉන්නව මං හිතුවට වඩා. හැබැයි ටිකක් බෝල වැඩියි ඉදිමිල වගේ. කිසිම සෙක්සි ගතියක් නෑ (ඒකෙ කිසිම වැරැද්දක් නෑ ඉතින් මං පේන විදිහ කිව්වෙ)
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,719
    16,936
    113
    220px-Meedeniya_899.JPG
    Eeeya yako
     
    • Haha
    Reactions: NRTG

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    පිස්සුද බං එහෙම1ක් නෑ..නුවර මෙලෝ රහක නැතිව වගේම හොද කෑලිත් ඉන්නවා ඉතින් අනිත් පළාත්වල වගේම. එහෙම බැලුවොත් ලස්සන කෙල්ලො ඉන්නේ රත්නපුරෙ තමයි.. රත්නපුරේ ලස්සන කෙල්ලො වැඩි අනිත් පළාත් වලට වැඩිය..
    මාත් ඒකමා හිතනවා..මන් ඉස්කෝලේ ගියේ නුවර උනාට කාලයක් හිටියා රත්නපුරේ..මාත් හිතන්නේ ලස්සනම කෙල්ලෝ ඉන්නේ රත්නපුරේ
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    Kandy lassana ewath innawa, katha ewath innawa

    mama pera inna kale ithin KCC pathata giyama honda kello ona tharam dakinawaa

    unge ekama awula oya kula mala case saha, tikake oluwan inna eka.



    පුරෙත් ලස්සන කෙල්ලො ඉන්නව මං හිතුවට වඩා. හැබැයි ටිකක් බෝල වැඩියි ඉදිමිල වගේ. කිසිම සෙක්සි ගතියක් නෑ (ඒකෙ කිසිම වැරැද්දක් නෑ ඉතින් මං පේන විදිහ කිව්වෙ)

    Anuradhapura town innawa bung kello lassana

    Posh kello innawa. samahara unta patta salli
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,124
    34,705
    113
    ඇඟ ගානට Maintain කරගෙන ඉන්නව නම් ඕනෙම කෙල්ලෙක් ලස්සනයි. හමේ පාට ආදාළ නෑ. අල බතල වගේ ඇඟ තියෙද්දි කෙච්චර සුදු උනත් වැඩක් නෑ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,790
    113
    සේදවත්ත
    මෙහෙ උන් ගල විදගෙන ගියේ නැත්නම් තාම මෙහෙම තමයි.

    View attachment 93697
    (joke හොදේ ... ;-) )
    මුන් තාම ගල වටෙන් ගිය නැති උන් එකයි මේ. පහතරට රොඩී, කරා,සලා හැත්තට හරි අමාරුයි උඩරට බොදු ගොවි රදල උන් දැක්කම .
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    දැන් බලපන් නුවර බල්ලෝ
    කොලබ එවුන්ට වඩා ටිකක් ලස්සනයි බුල් පිරිලා පුෂ්ටිමත්
    ඒ එහෙ පරිසරේ හින්ද
    කෙල්ලෝ උනත් එහෙමයි මෙහෙට වඩා එහෙ ඉන්න එවුන් ටිකක් ලස්සනයි ඇග උනත්
    සිතල නිසා වැඩිපුර තෙල් තට්ටුවක් හිටිනවා හැමට යටින් සීතලට ඔරොත්තු දෙන්න
    ඉතින් ටිකක් සුදුයි ලස්සනයි තෙල් බේරෙන ගතියක් එනවා
    සිරාවටම.ඔහොම මඟුලක් නන් දන්නේ නැ.ඒත් නුවර කෙල්ලෝ කොළඹ උන්ට වඩා නන් ලස්සනයි.මොකද මං උන් දෙගොල්ලොම දැකලා තියෙන හින්දා. සාපේක්ෂව නුවර ලස්සන කෙල්ලෝ වැඩි
     
    • Like
    Reactions: HKavinda and NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,790
    113
    සේදවත්ත
    සිරාවටම.ඔහොම මඟුලක් නන් දන්නේ නැ.ඒත් නුවර කෙල්ලෝ කොළඹ උන්ට වඩා නන් ලස්සනයි.මොකද මං උන් දෙගොල්ලොම දැකලා තියෙන හින්දා. සාපේක්ෂව නුවර ලස්සන කෙල්ලෝ වැඩි
    නුවර කොල්ලො උනත් ආ කොළඹ කොල්ලෝ උනත් ආ අපි ගහලා ඉන්නේ රා ගමේ කෙල්ලෝ ඕනෙ බ්රා නගරේ කෙල්ලෝ අපිට එපා උන් හෙන චා රා කෝප්පයක් ගෙනත් දියන් අනේ මගෙ මැනිකා
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    නුවර එවුන්ගෙ නම් මට විෂෙශ ලස්සනක් පෙනිලා නැහැ
    එත් ඔය ජා ඇල මී ගමුව ලයින් එකෙ නම් ටිකක් පෙනුම ඇඟපත හොඳට තියෙන උන් ඉන්නවා කැතලික් නිසා වෙන්න ඇති .
    උන්ගෙ සංස්කෘතියත් එක්ක උන් කන බොන දෙවල් එක්ක පෙනුම හොඳා.
    රත්නපුර පැත්තෙත් මන් දැකලා තියෙනවා හොඳ කෑලි ඉන්නවා.
    ඒ ඇරෙන්න අනික් පැති වල මන් වැඩි විශේෂයක් දැකලා නැහැ.