1. hirashgeff

    සිරසට ඕන ටික

  2. hirashgeff

    හලාල් වේ ටු ඩු කක්කි

    ------ Post added on 1747472894
  3. hirashgeff

    කිලෝ ග්‍රෑම් 1ක පැකැට්ටුවක මිල රුපියල් 450ත් 500ත් අතර

    වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය කියයි. ලුණු ආනයනය ප්‍රමාද වීම මත මෙම තත්වය ඇතිව තිබෙන බව සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසුවේය. ඉදිරියේදී ලුණු තොග දිවයිනට ලැබීමත් සමග ලුණු හිඟය පාලනය වනු ඇති බවත් හෙතෙම කියා සිටී. මේ වන විට ඇතැම් වෙලදුන් කැට ලුණු කිලෝ ග්‍රෑම් 1ක...
  4. hirashgeff

    දීපංකර බුදු පාමුල විවරණ ලැබූ සුමේධ තාපසයාණෝ

    තුන් ලොවම එළිය කරන්නා වූ ශ්‍රේෂ්ඨතම හිරු මඬල නම් වූ අපගේ සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙයින් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයකට මත්තෙහි දඹදිව අමරාවතී නම් නුවර උභය කුල පාරිශුද්ධව බමුණු මහසාල් කුලයෙහි ‘සුමේධ’ නමින් උපත ලැබීය. එතුමන් මහත් ධනයකට හිමිකම් ඇති හෙයින් දර්ශනීය පොකුණු ආදියෙන් සමන්විත වූ...
  5. hirashgeff

    කුරුන්දි ඉඩම් අල්ලති.. ට‍්‍රැක්ටර් දමා හාති..

    කුරුන්දි පුරාවිද්‍යා රක්ෂිත භූමිය අනවසරයෙන් වගා කිරීමට පිරිසක් පියවර ගෙන ඇති අතර ට්‍රැක්ටර භාවිතයෙන් ඉඩම් සකස් කර ඇති බවත් පැවසෙයි. උතුරු පළාත් සංඝනායක කුරුන්දිය රජමහා විහාරාධිපති ගල්ගමුවේ ශාන්තබෝධි හිමි පැවසුවේ පොලිසියේ නියෝග නොසලකා දැනටමත් මෙම ඉඩමෙන් අක්කර භාගයක් පමණ කැණීම් කර ඇති බවය. අදාළ...
  6. hirashgeff

    දැක්කනේද මාලිමා බල්ලන්ගේ වැඩ.... කෙල්ලව දුෂණය කරපු මාලිමා බල්ලව ගැන මීක් නෑ, කතාකරපු උන්ගේ වැරදි හොයනවා...

    දැක්කනේද මාලිමා බල්ලන්ගේ වැඩ.... කෙල්ලව දුෂණය කරපු මාලිමා බල්ලව ගැන මීක් නෑ, කතාකරපු උන්ගේ වැරදි හොයනවා...
  7. hirashgeff

    පාලන ආයතනයේ ධූර සංඛ්‍යාවෙන් 50% ට

    පළාත් පාලන මැතිවරණය - 2025 නගරාධිපති වරයා / සභාපති වරයා තෝරා ගැනීම 01. පළාත් පාලන ආයතනයකට තෝරා පත් කර ගන්නා ධූර ධාරීන් අතරින් එක් දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් පළාත් පාලන ආයතනයේ ධූර සංඛ්‍යාවෙන් 50% ට වැඩි ධූර සංඛ්‍යාවක් හිමිකර ගෙන ඇති විටෙක අදාල දේශපාලන පක්ෂයේ ලේකම් හෝ ස්වාධීන කණ්ඩායමේ...
  8. hirashgeff

    අර්ජුන මහේන්ද‍්‍රන් නම මාරු කරලා.. යම් අවුලක් තියෙනවා..- ජනපති

    ර්ජුන ඇලෝසියස් දැන් සිංගප්පූරුවේ සිටින්නේ සිය නම වෙනස් කරමින් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි. ඒ බව මේ වන විට සොයාගෙන ඇති බවද මේ හේතුවෙන් යම් නීතිමය ප්‍රශ්නයක් පැන නැගී ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව දැනුවත් කර ඇති බවද ඒ මහතා පැවසුවේය. මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළ නීතිමය...
  9. hirashgeff

    අනුරගේ ෆොටෝ එක ඉවත් කරන්නැයි බලපෑම් කරලා

    ජාතික ජනබලවේගයේ මැයි දින රැලිය අතරතුර මාධ්‍යවේදියෙකු ලබා ගත් ජනාධිපතිවරයාගේ ඡායාරූපයක් පළ නොකරන ලෙස ජනාධිපති මාධ්‍ය අංශයෙන් බලපෑම් එල්ල කර ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. ලංකාදීප පුවත්පතේ ඡායාරූප මාධ්‍යවේදියකු ලෙස කටයුතු කරන ළහිරු හර්ෂණ මහතා ලබා ගත් ඡායාරූපයක් මෙලෙස ආන්දෝලනයකට ලක්ව ඇති අතර රජයට...

    No contents