ජාතික ජනබල වේගය සහ එක්සත් ජාතික පක්ෂය එක්වී මිණිපේ ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවා තිබේ.
ඒ පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් එම ප්‍රාදේශීය සභාවේ කිසිවෙකුට බහුතර බලයක් හිමි නොවීම මතයි.
එම ප්‍රාදේශීය සභාවේ මුළු සභිකයන් විසිතුන් දෙනා අතරින් එකොළොස් දෙනෙකු ජාතික ජන බලවේගයට හිමි වූ අතර එක්සත් ජාතික...