YouTube වයස අවුරුදු 10යි
ලෝක ප්‍රකට යූ ටියුබ් වෙබ් අඩවියට නිළ වශයෙන් පළමු විඩියෝ පටය එක් කර වසර 10ක් සම්පූර්ණ වී තිබෙනවා. යූ ටියුබ් වෙබ් අඩවියේ සම නිර්මාතෘ ජාවෙඞ් කරීම් විසින් එම විඩියෝ පටය අන්තර්ජාලයට මුදා හැර ඇත්තේ 2005 වසරේදීයි.
ඔහු විසින් සත්ව උද්‍යානයක සිට පටිගත කරන ලද විඩියෝ පටයක් එලෙස...