වහල්ලූ (බයියන්ට) ප්‍රශ්ණයක් ????

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,313
    5,414
    113
    Panadura
    ඇත්තටම වෙලාවකට පව් කියලත් හිතෙනවා සිරිසේන ගැන..කවදාවත් ජීවිතේට නොලැබුන, නොදැකපු දේවල් එකපාරට අහසින් ඇවිල්ල මිනිහගේ ඔඩොක්කුවට වැටුනම පොඩි ළමයෙක්ට සෙල්ලම් බඩුවක් ලැබුන වගේ සිරිසේන උන්නැහේට සතුටු. මට රැජින අතට අත දුන්නේ මේස් එක ගලවල හිටං කියල කියන්න තරම් තමන්ගේ පෞරුෂත්වය හීන වෙලා තියෙන්නේ ඒකයි.. අපිට නිදහස හම්බ වුනා 1948 ඒත් එංගලන්තයේ මහරැජින මේස් ගලවලා අත දුන්නා කියලා හිතන එක වහල්භාවයේ ලක්ෂණයක් නෙමෙයිද???? අපි දැන් ඉන්දියාවේත් වහලෙක් වගේ. ඉන්දියාව කියන විදිහට කරන්න ඕනේ. මේ රටවල් 3,4 කට ගිහිල්ල ඔහොමනම් :( අපේ නිදහස අභිමානය මේ නැති වෙන්නේ. :no::no::no:

    President-Meets-Queen-Mar-11-1140x915.jpg
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර

    article-2155448-137A48C1000005DC-841_634x422.jpg

    article-2507762-196EF54500000578-276_634x496.jpg

    prince-charles_2735106c.jpg
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,313
    5,414
    113
    Panadura
    එබ්‍රහම් ලින්කන් යනු වහල්භාවය අවසන් කල ජනාධිපතිවරයා වන අතර. මෛත්‍රිපාල සිරිසේන යනු ''එංගලන්ත මහා රැජින ග්ලවුස් නැතුව අතට අත දීමෙන් උද්දාමයට පත්වී ඒ පිළිබද උදම් අනා වහල්භාවයයේ නව පිබිදීමක් ඇති කල ජනාධිපතිවරයා වේ'' :no::no::no::no:

    kandy 100

    Banned
    Nov 8, 2014
    611
    74
    0
    එබ්‍රහම් ලින්කන් යනු වහල්භාවය අවසන් කල ජනාධිපතිවරයා වන අතර. මෛත්‍රිපාල සිරිසේන යනු ''එංගලන්ත මහා රැජින ග්ලවුස් නැතුව අතට අත දීමෙන් උද්දාමයට පත්වී ඒ පිළිබද උදම් අනා වහල්භාවයයේ නව පිබිදීමක් ඇති කල ජනාධිපතිවරයා වේ'' :no::no::no::no:

    :lol::lol::lol::lol:
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002