වෙලාව වැඩියෙන් ගියා
ඊයෙ රෑ 12 ට විතර නිදාගෙන හිටියෙ.. :dull: :dull:
මට කොහොමත් නින්ද යන්න පැයක් විතර යනව නිකං ඇස් දෙක පියාගෙන හිටියෙ රස්නෙ නිසා ජනේලෙත් ඇරල.. :sorry: :sorry:
එක පාරට මොකක් හරි එලියක් මූණට වැටුන.. :shocked: :shocked:
ඇස් දෙක පියාගෙන ඉන්නකොට එලිය වැටුනාම රතු පාට වගේ පේන්න ගන්නව...