වෙලාව වැඩියෙන් ගියා

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
වෙලාව වැඩියෙන් ගියා

ඊයෙ රෑ 12 ට විතර නිදාගෙන හිටියෙ.. :dull: :dull:
මට කොහොමත් නින්ද යන්න පැයක් විතර යනව නිකං ඇස් දෙක පියාගෙන හිටියෙ රස්නෙ නිසා ජනේලෙත් ඇරල.. :sorry: :sorry:
එක පාරට මොකක් හරි එලියක් මූණට වැටුන.. :shocked: :shocked:
ඇස් දෙක පියාගෙන ඉන්නකොට එලිය වැටුනාම රතු පාට වගේ පේන්න ගන්නව.. :yes: :yes:
ඒ වගේ වුනා... :dull: :dull:
ඒත් එක්කම ඇස් ඇරල බැලුව මොකුත් නෑ.. :no: :no:
ඊට පස්සෙ වෙලාව බලනකොට විනාඩි දෙක තුනකට කලින් බලද්දි 12යි එක පාරට 1 ට විස්සක් වෙලා වෙලාව.. :eek: :eek:
නින්ද ගියා නම් නින්ද ගිය බව මතකයි සිඞ්හලු නින්ද ගියෙ නෑ කියල හොඳටම ශුවර්.. :no: :no:
මේ වගේ අත්දැකීම් වලට මුහුණ දීපු අය ඉන්නවද ? :oo: :oo:
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
Untitled.png

:angry: :angry: :angry:
 
blue_in_rio

Well-known member
  • මීට පස්සෙවත් නිදාගන්න කලින් ඉතිපිසෝ ගාථාව කියලා, ටික වෙලාවක් මෛත්‍රී භාවනාව එහෙම කරලා නිදාගනින්.එතකොට ඔහොම හීනෙන් බය වෙන්නේ නැහැ. :):)
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    වලතරයා ගාවට දැන් උඹ තමා ඉන්නේ බන් ආතල් දෙන්න :lol:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    වලතරයා ගාවට දැන් උඹ තමා ඉන්නේ බන් ආතල් දෙන්න :lol:

    නෑ බං මේක විහිළුවක් නෙමේ.. සිරාවටම වුන දෙයක්... මේ වගේ දේවල් වුන තව කවුරු හරි ඉන්නවද කියල දැනගන්නයි ඕනෙ :( :(
    ඩී ජා වූ වගේ අමුතු කේස් එකක් වෙන්න බැරිද ? :no: :no:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මීට පස්සෙවත් නිදාගන්න කලින් ඉතිපිසෝ ගාථාව කියලා, ටික වෙලාවක් මෛත්‍රී භාවනාව එහෙම කරලා නිදාගනින්.එතකොට ඔහොම හීනෙන් බය වෙන්නේ නැහැ. :):)

    නින්ද ගියෙ නෑ බං හීන දකින්න :no: :no: :no:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,491
    113
    In the eyes of my girl
    puka ridenawa ridenawa wageda

    alien kenek 12 idala 12 40 wenakan umbawa ussala umaba puk para dila aye genat daala ..

    etakota tamai red liight watila tiyene

    too late sinhalu
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    නෑ බං මේක විහිළුවක් නෙමේ.. සිරාවටම වුන දෙයක්... මේ වගේ දේවල් වුන තව කවුරු හරි ඉන්නවද කියල දැනගන්නයි ඕනෙ :( :(
    ඩී ජා වූ වගේ අමුතු කේස් එකක් වෙන්න බැරිද ? :no: :no:

    මට උඹේ අරසෝම්බි කතාව හොඳට මතකයි බන් මතක් වෙනකොටත් මැරෙන්න හිනා :lol:

    වෙලේ සරුන්ගල් යවනකොට කකුලක් ඇදන් ආවයි කිව්වේ එකෙක් :lol:
     
    ඊයෙ රෑ 12 ට විතර නිදාගෙන හිටියෙ.. :dull: :dull:
    මට කොහොමත් නින්ද යන්න පැයක් විතර යනව නිකං ඇස් දෙක පියාගෙන හිටියෙ රස්නෙ නිසා ජනේලෙත් ඇරල.. :sorry: :sorry:
    එක පාරට මොකක් හරි එලියක් මූණට වැටුන.. :shocked: :shocked:
    ඇස් දෙක පියාගෙන ඉන්නකොට එලිය වැටුනාම රතු පාට වගේ පේන්න ගන්නව.. :yes: :yes:
    ඒ වගේ වුනා... :dull: :dull:
    ඒත් එක්කම ඇස් ඇරල බැලුව මොකුත් නෑ.. :no: :no:
    ඊට පස්සෙ වෙලාව බලනකොට විනාඩි දෙක තුනකට කලින් බලද්දි 12යි එක පාරට 1 ට විස්සක් වෙලා වෙලාව.. :eek: :eek:
    නින්ද ගියා නම් නින්ද ගිය බව මතකයි සිඞ්හලු නින්ද ගියෙ නෑ කියල හොඳටම ශුවර්.. :no: :no:
    මේ වගේ අත්දැකීම් වලට මුහුණ දීපු අය ඉන්නවද ? :oo: :oo:

    athal thread
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    මට උඹේ අරසෝම්බි කතාව හොඳට මතකයි බන් මතක් වෙනකොටත් මැරෙන්න හිනා :lol:

    වෙලේ සරුන්ගල් යවනකොට කකුලක් ඇදන් ආවයි කිව්වේ එකෙක් :lol:

    හරි බං ඒක ආතල් එකට තමා ලිව්වෙ..
    ඒත් මේක ඇත්තටම වුන දෙයක් :( :(
    මේක ඇහුව කියල ඇටෙන්ශන් සීකිං හෝ කියල රෙපුත් කපල :( :(