ගසාලිට හලී ප්‍රශ්නයක් වගේ නේද?
ගසාලිට බුදු පිළිම, ගැහැණු රුව, බිතු සිතුවම්, කැටයම්, කලාකෘති පෙන්නන්න බෑ කියල අපි දන්නවා. සෞන්දර්යය රස විඳින්නට හෝ පුරාවිද්‍යාත්මක වටිනාකම හඳුනාගන්නට හෝ ඔබට ඇති නොහැකියාව ගැන අපට කරන්නට දෙයක් නැහැ. හෙළයන්ගෙ අතීතයෙන් ඔයා දන්නෙ සීගිරිය ගැන විතරද?
අපි මෙතන මොනව...