1. sudunone

    SACRED RELICS OF ST. ANTHONY BROUGHT TO SRI LANKA

    me aththatama e shanthuwarayage hadawathada pilimeta dala thiyenne? How is it preserved?
  2. sudunone

    The shrine of Our Lady of Madhu

    uthura dakuna ya karanna honda widihak~ mama gihin na ne Madu palliyata. ehe senaga adu kalayak nadda? eka dawasin gihin enna puluwanda? nawathinna than ehema thiyenawada?
  3. sudunone

    http://www.meat.org/

    hm. anek jeewiyekuta ehema karanna honda na wagema, apith oya thaththweta pathwena ida ahurala na kiyala mathak karaganna oni.
  4. sudunone

    http://www.meat.org/

    apoyi, matanam winadiyakata dekakata wada eka balanna ba hithuna. :(
  5. sudunone

    Who Goes to heaven..???

    ayyo, man mage wiswase anuwane vote kale. man apaye yayida?
  6. sudunone

    10 Reasons why Jesus is not God

    :yes:;)
  7. sudunone

    10 Reasons why Jesus is not God

    නෑ සිරාජ්, ඔය අන්ත දෙක ඇරුණුකොට තව ගොඩා....ක් ඔප්ෂන්ස් තියෙනවා.:yes:
  8. sudunone

    ලොබ බැඳුනාද?

    අතීතය, වර්තමානය, අනාගතය කියන තුනටම බැඳිලා ආශ්වාදය සොයායන ගමනෙදි මොනතරම් දුක් විඳිනවද? අර්ථවත් නිර්මාණයක්.
  9. sudunone

    සින්හල තේරවිලි පොත......... පරණ සහ අලුත් තේරවිලි

    කැපුවොත් හිරේ කෑවොත් බඩේ:shocked:
  10. sudunone

    සින්හල තේරවිලි පොත......... පරණ සහ අලුත් තේරවිලි

    ඇඟේ කටු නැති අත් පා දෙක නැති ලිස්සා ලිස්සා යන මුතු නැති බෙල්ලා
  11. sudunone

    සොයා පිළිසරණක්

    ඇසේ මතුවන කඳුලු බිඳු ගෙන ඔබේ සිරිපා දොවන්නම් හදේ නැළවෙන කැලෑ මල් ගෙන ඔබේ සිරිපා පුදන්නම් ඉහළ නිල්වන් අහස විනිවිද නැගෙන ඔබගේ යෝධ බුදුබඳ මගේ ගත සිත මෝහනය කර මගේ කුදුබව පසක් කර ඇත කෙළෙස් මළ පිරි නුවර අතහැර බවුන් වඩනට වනේ වැඩි ඔබ සොයා ආවෙමි පොළෝතලයේ අනෙක් පිහිටක් නොමැති වූ කල පද: මහගම සේකර~:(...

    No contents