කුලී වැඩ කරන්න ගිහින් උපාධිධරයා මරුට
මාතර රාහුල හන්දියේ පස් මහල් ගොඩනැඟිල්ලක විදුලි සෝපානයක් කඩා වැටීමෙන් එහි අත් උදව්කරුවකු වූ විරැකියා උපාධිධරයා ගාල්ල කරාපිටිය රෝහලේ දී මරුමුවට පත්විය. මාතර දීයගහ ඩබ්ලිව්.එම්. රුවන් ශාන්ත (27) එසේ මරුමුවට පත්වූයේ සණස රක්ෂණ සමාගමේ පත්වීම් ලිපිය තැපෑලට...