යතුරු පුවරුවෙන් Network Activity එක බලාගමු

DCSDj

Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    යතුරු පුවරුවෙන් Network Activity එක බලාගමු

    ඔයාලගේ පරිගනකයේ යතුරු පුවරුවෙන් Network Activity එක බලාගමු:yes:

    මෙන්න මේ ලින්කුවෙන් පොඩි සොෆ්ට්වයාර් කෑල්ල බාගන්නක්කෝ.. 246 KB:love:

    http://adf.ly/46Rna:cool:

    ඊට පස්සේ බාගත්ත සොෆ්ට්වයාර් කෑල්ල Click කරන්න:;)

    දැන් ඔයාලගේ පරිගනකයේ යතුරුපුවරුවේ ලයිට් ටිකෙන් Network Activity එක දිස් වෙයි:)

    මේක 100% කම සාර්ථක උපක්‍රමයක් නෙවෙයි .. ජොලියට කරපු දෙයක් .නිකන් අර Disco ලයිට් සෙට් එක වගේ:rolleyes::rolleyes:

    ඔයාලට මේකෙන් අයින් වෙන්න ඕනනම් Right Click කරලා Exit වෙන්න
    :(

    වැඩේ හොදයි වගේනම් සලකන්නකෝ ...කොමෙන්ට් දාන්න
     
    Last edited:

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    wada nane ban? install karata

    install කරන්න දෙයක් න‍ා බන් .. click කරන්න විතරයි තියෙන්නේ ..මම දැනුත් බැලුවා ...අගීට වදනේ .. Windows 7 වලට වැඩ :yes:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    install කරන්න දෙයක් න‍ා බන් .. click කරන්න විතරයි තියෙන්නේ ..මම දැනුත් බැලුවා ...අගීට වදනේ .. Windows 7 වලට වැඩ :yes:

    mageth 7 ne ban.. ait balamu