1. madushana

    කාලකන්නි.. පුලුවන්නම් ගෙනෙන් මුන්ව ආයෙත්

    අම්මට සිරි ... ත්‍රස්තවාදීන් රකින ආණ්ඩු ගැන නම් කතා කරන්නෙපා . . රනිල්ට හීනෙනුත් &ක පුදන එකෙක් ... එක්කෙනාමද මන්ද ------ Post added on 1724708760
  2. madushana

    කාලකන්නි.. පුලුවන්නම් ගෙනෙන් මුන්ව ආයෙත්

    ත්‍රස්තවාදීන්ට ඇප දෙනවද ????? බොන්නොනේ ප්‍රශ්නයක්
  3. madushana

    කාලකන්නි.. පුලුවන්නම් ගෙනෙන් මුන්ව ආයෙත්

    අනික එකෙක් දෙන්නෙක් මරල නෙමේනේ . .. 300 ක් ... ත්‍රස්තවාදීන්ට ඇප දෙනවද 😂 😂
  4. madushana

    කාලකන්නි.. පුලුවන්නම් ගෙනෙන් මුන්ව ආයෙත්

    මිනිමරුවොන්ට කොහේ නීතිය ක්‍රියාත්මක කරන්නද බන් , පොහොට්ටෝවේ අර්ථික ඝාතකයෝ ටික ඔඩොක්කුවේ දාගෙනනේ ඉන්නේ .... මුත් ඒ ඔඩොක්කුවටම වෙලා ලොවන සීන් එකක් තියෙන්නේ 😂 😂 😂 😂 ------ Post added on 1724708371
  5. madushana

    කාලකන්නි.. පුලුවන්නම් ගෙනෙන් මුන්ව ආයෙත්

    මුන්ගේ කාලකන්නි හිනාව වචනෙකින් හරි සාධාරණීකරණය කරනන දගලන මොකා උනත් මට නම් පෙන්නේ තිරිසනුන් විදියට ...
  6. madushana

    කාලකන්නි.. පුලුවන්නම් ගෙනෙන් මුන්ව ආයෙත්

    දැන් වෙලා තියෙන්නේ රනිල්ගේ ආණ්ඩුවට මොනා හරි කිව්වම , ගැරඩියට භූමිතෙල් ගැහුවා වගේ දගලන්න පටන් ගන්න එක . . මුන්ට කොහෙද බන් දෙයක් තේරුම් කරලා දෙන්නේ ... උන් ඔය විදියටම හිටපු දෙන් ... අපි කියන දේ පිළිගත්තොත් ඒක හීනමානයට බලපාන නිසා රනිල්ටම දීගෙන හිටපුදෙන් ....
  7. madushana

    කාලකන්නි.. පුලුවන්නම් ගෙනෙන් මුන්ව ආයෙත්

    හම්බය දැන් කොහොමත් NPP එකෙත් නැහැනේ .... අනික් එක උන්ගේ පක්ෂෙන් ඒ සම්බන්ධයෙන් හම්බයට විරුද්දව ගන්න කිසිම තීන්දුවකට උන් අත දන්නෙත් නැහැ ... එත් ඇයි උඹ රනිල් ඇතුළු, දැන් සජබ සෙට් එක වගකීම් දරපු ආණ්ඩුවේ කුණු හෝදන්නේ . .. මිනිස්සු මැරිලා ඉද්දි කලකන්නියෝ වගේ හිනාවෙන තිරිසන්නු ඉන්නේ උඩ වීඩියෝ එකේ . ...
  8. madushana

    කාලකන්නි.. පුලුවන්නම් ගෙනෙන් මුන්ව ආයෙත්

    හම්බයව සුද්ද කරේ නැහැ ... ඌ වැරදි නම් උට නිතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ . .. ඒ වගේම ජාතික ආරක්ෂාව ගැන වගකීම තියෙන්නේ පවතින රජයේ . .. නිව්ස් වල තිබ්බ දේවල් ආයේ ආයේ ටයිප් කරන්න බැහැ ... දැන දැනත් වලක්වපු නැති සමුල ඝාතනය , මිනිස්සුන්ට අමතක නැහැ ....
  9. madushana

    කාලකන්නි.. පුලුවන්නම් ගෙනෙන් මුන්ව ආයෙත්

    ඉතින් එහෙනම් අයි නාන ට විතරක් බැනල පෙරලලා ගහල , රනිල් සුද්ද කරන්නේ. කෝ මිනිස්සුන්ට සාධාරණය ? මැරිච්ච මිනිස්සු වෙනුවෙන්වත් කතාකරන්න කිසි කෙනෙක් නැ ... බලය රැකගන්න කාලකන්නි දේශපාලුවෝ , මිනිස්සුන්ගේ ජීවිත උකසට තියනවා, ඒ ගැන වගේ වගක් නැතුව දේශපාලුවෝ සුද්ද කරන්න එපා. දේශපාලුවෝ උබලට හිනාවෙන්නේ...
  10. madushana

    කාලකන්නි.. පුලුවන්නම් ගෙනෙන් මුන්ව ආයෙත්

    උබ ප්‍රශ්නෙන් පිට පනින්නේ නැතිව අහපු එකට උත්තර දීපන්කො ... ඇයි 300 ක් මරපු එකාට ඇප දුන්නේ ???
  11. madushana

    කාලකන්නි.. පුලුවන්නම් ගෙනෙන් මුන්ව ආයෙත්

    සිරා 😂 😂 😂 උබ මේ කතාව දකින විදියත් එක්ක, උබට මොනා කිව්වත් වැඩක් නැ ... උබ අනික් උන්ට වැරැද්ද පිළිගන්න කියනවා වගේම උබට ඇයි බැරි රනිල්ගේ වැරදි පිළිගන්න . .. ඇයි ඌ විතරක් හරි වෙලා , අනික් උන් වැරදි වෙන්නේ
  12. madushana

    කාලකන්නි.. පුලුවන්නම් ගෙනෙන් මුන්ව ආයෙත්

    මේකේ රනිල්ව සාධාරණීකරණය කරන උන් ගෙයි, උඩ වීඩියෝ එකේ ලැට් වලවලුයි අතර කිසි වෙනසක් නැහැ . ... තමන්ගේ පක්ෂ නායකයාගේ ගුත් රසයි කියාගෙන ඉන්න උන් වගේ කාලකන්නි .... රටට කොච්චර කෙල උනත් සමනල හැගුමන් තමා උන්ට වටින්නේ
  13. madushana

    මුන්ගෙ මීටින් වලට යන උන්ට බත් තහනං කරන්න ඕනෙ 😌😂

    එකෙක් දාල තිබ්බ , ගොබ්බ සීය හොද වෙලාවට අලියාගෙන් ඉල්ලන්නේ නැත්තේ කියල , නැත්නම් ඔතන අලියෙක් ගෙනත් තියන්න එපැයි , කියල
  14. madushana

    කාලකන්නි.. පුලුවන්නම් ගෙනෙන් මුන්ව ආයෙත්

    ඇයි නිව්ස් ගැන මුන්ට කියල ඇති වැඩක් නෑ බන් ... උන් කියනවා දේශපාලුවන්ගේ වහල්ලු නොවී, වැරදි දේට වැරදි කියන්නොනේ කියල .... පස්සේ උන්ම ගිහින් දේශපාලුවන්ගේ වහල්ලු වගේ උන්ගේ ගු කනවා... ඇස් පනාපිට උන්ට %කල ගියත් , අනේ සැපයි කියා කියා ඉන්න උන් කොහෙද බන්, උන් කඩේ යන දේශපාලුවන්ගේ වැරදි දකින්නේ
  15. madushana

    කාලකන්නි.. පුලුවන්නම් ගෙනෙන් මුන්ව ආයෙත්

    සිරා බන් . . මුන්ගේ රෙදි හෝදන්න සැදී පැහැදී ඉන්නවා හරක් සෙට් එකක් ... මේවා අත්විදපු මිනිස්සුන්ට මේවා අමතක නැහැ
  16. madushana

    කාලකන්නි.. පුලුවන්නම් ගෙනෙන් මුන්ව ආයෙත්

    මිනිස්සු මැරිලා ඉද්දි, කාලකන්නි රාජිතගේ හිනාව .... පිටිපස්සේ සජබේ රංජිත් මද්දුම බණ්ඩාර ... දෙපැත්තේ මුස්ලිම් මන්ත්‍රී කෙනෙකුයි , දෙමල මන්ත්‍රී කෙනෙකුයි . .. මුන් මේ රටේ මින්ස්සුන්ට නේද හිනාවෙන්නේ . .. රනිල්ගේ මරු උපදේශක හරින් :mad::mad: ලේසියි දැන් තාත්ත හරින්ට කියනවා ... හරින් රනිල්ට කියනවා...
  17. madushana

    මෑත ඉතිහාසයේ සිවුරක් දරාගෙන ඉන්න හිමිනමක් කරන ලද විශ්ෂ්ඨම කතාව ❤️❤️❤️❤️❤️

    ඒකට කමක් නැ අපේ හාමුදුරුවනේ ... අපේ රටේ මිනිස්සුන්ට ලෙවකාල , විකිණිලා පුරුදුයි
  18. madushana

    රනිල් භාරගත්ත රට

    දැන් හැමතැනම මේක කොපි පේස්ට් කර කර යනවාද . .. හොදයි හොදයි 😂 😂 Good Luck
  19. madushana

    ගොඩක් උන් හිතං ඉන්නේ රට කෑවේ........

    ලංකාවේ ලාබාලම පාර්ලිමේන්තු මන්ත්‍රී , අවුරුදු 75 දී මට පුළුවන් කියාගෙන එන්නද අවුරුදු ගානක් දේශපනලනේ කරේ. උන් උන්ව රැකගන්නවා මිසක් , මාරුවෙන් මාරුවට රට අරගෙන මාරුවෙන් මාරුවට රටටම ඇරපු එක තමා කරේ . ..

    No contents