එක් වර්ග සෙන්ටිමීටරයක් ඉටි පන්දම් 232,000 ක් - හි
එක් වර්ග සෙන්ටිමීටරයක් ඉටි පන්දම් 232,000 ක් - හිරුගේ බලය ගැන දැනගන්න
අපේ සූර්යයා, එහෙමත් නැතිනම් හිරු කියන්නේ තරුවක්. අපේ මන්දාකිණිය, ඒ කියන්නේ ක්ෂීරපථයේ තිබෙන තරු මිලියන 100,000 න් එක් තරුවක්. ඒත් අනෙක් තරු වගේ නොවේ හිරුගේ විශේෂයක්...