සුබ උදෑසනක් ඔයාල කාටත් ...කාලෙකට පස්සෙ තමයි මම ආයෙ මේ සයිට් එකෙ ඇක්ටිව් උනෙ...එත් නැවත වරක් මට දිගු හෝ කෙටි කාලයකට නිහඩ වෙන්න වෙනවා..මොකද මම දැන් වැඩ කරන ස්තානයෙන් අයින් වෙන නිසා...මට කොම්පියුටර් නෑ කියලා මගෙ පරන යාලුවො නම් දන්නවා.දැන්නම් මෙ ත්‍රෙඩ් එකෙන් පස්සෙ කවෘත් දන්නවා..මම මගෙ සියලුම...