වැඩ කරන තැනEPF ETF හදලා යවලා නැත්තම් පරණ ඒවා හදලා යවන්න පුලුවන්ද ??
මම සේවකයා නම්?ඔයා සේවා දායකයාද ? සේවා යෝජකයාද?
parana ewa yawanne nathuwa aluth masa walata yawanna ba man danna widiyata.. mula idan gewagena enna one..
Puluwan dada gahanawa. Ikmanata purawala yawanna. Langama thanin wisthara ahaganna
Danna tharamin mula indala yawanna one. E kiyanne parana masa wala ewa aniwaryen yawanna one
වැඩ කරන තැනEPF ETF හදලා යවලා නැත්තම් පරණ ඒවා හදලා යවන්න පුලුවන්ද ??




