වේබ් හෙල්ප් ඔනී
ebay, amazon, alibaba වගේ වෙබ් එකක් තමා පටන් ගන්න ඔනේ. මන් මේක වර්ඩ්ප්‍රෙස් වලින් කරන්න යන්නේ. ඔව් ඔව් එකේන් කරන්න අමාරුයි තමා. එත් සල්ලිත් ඔනෙනේ ගෙඩි පිටින් අනිත් විදියට කරන්න ගියහම. එකයි වර්ඩ්ප්‍රෙස් වලින් කරන්න පැලැන් කරන්නෙ. ඕන්ලයින් පේමන්ට් ගෙට්වේ එකක් හදා ගන්නත් ඔනේ. (ඒ කිවුවේ ඔන්ලයින් පේමන්ට් කරන්න වීසා කාර්ඩ් පේපැල් වගේ.) එක ගැන සියලු විස්තර මෙතන කතා කරන්න දන්න අය. හොද හොස්ටින් එකක් ගන්නත් ඔනේ. ඩිලිවරි කරන්න හොදම ක්‍රම ගැන එහෙම පොඩි කයියක් ගහමු. අඩු මුදලට වැඩි දෙයක් කරන්න තමා පැලැන් කර ගන්න ඔනේ. වර්ඩ්ප්‍රෙස් වෙබ් එකකට ගැලපෙන හොද පලගින්ස් එහෙම ඔනේ. දන්න අයගෙන් උදවු බලාපොරොත්තු වෙමි. පෙරමොට් කරන්න හොදම ක්‍රම ගැනත් ඔනේ

මේ දෙවල් ගැන නොදන්න ගොඩක් අය ඇති එක නිසා දන්න අය පොඩි දේකින් හරි සප් එකක් දෙන්න. නොදන්න අය ඉතින් කුනුහරුපයක් හරි දාපන් මේතන. හොද තීම් එකකුත් ඔනෙ අනිවා.

Last edited:


