1. ELECTRONIC WADDO HELP

    ඕක දුවන වෝල්ටේජ් එක 5v බං. ඔය මොඩියුල් එකේ SMD LM7805 එකක් ඇති power දෙන තැන ඉඳං පාත් එක trace කරලා බලපං මේ වගේ. ඕකට පවර් දෙන්න 7812ක් දාගෙන නටන්න ඕනෙ නෑ කෙලින්ම 19v දෙන්න පුලුවන් 7805න් කොහොමත් regulate වෙනවා හැබැයි ටිකක් රත් වෙයි regulator එක. ඒක එච්චර නුවනට හුරු නෑ දීර්ග කාලීන භාවිතයට...
  2. ELECTRONIC WADDO HELP

    කොටුවෙ බලපං 1st cross street චීන කටු ඕනෙ නම් brandnew. නැත්තං යක්කල neoview එකේ බලපං used බඩු ඕනෙනං. 1500ක් විතර වෙයි :yes:
  3. ELECTRONIC WADDO HELP

    19v 4.2A ලැප්ටොප් පවර් සප්ලයි එකක් ඕනෙ ඕකට 19v වලින් 12v කඩන්න පුලුවන් LM7812 Regulator එකකින්. ඒත් ඔය 78XX regulators වල max current එක 1A ඉතිං ලොකු වැඩ වලට ඕක පාවිච්චි කරන්න බෑ.
  4. උඹෙ කෙල්ල

    මම කලින් දරපු මතය වැරදුනා.දැන් දරන මතයත් වැරදි ඇති.ඉදිරියෙදි වෙනස්ම මතයක් දරන්නත් සිද්ද වෙන්න පුලුවන්. :sorry::sorry: බම්ප් කරන්න මචන් :(:(
  5. දසුන් - ශනුද්‍රි පෙම් හුටපටය හෙළි වේ

    ඇත්තද කියලා අහගනිං ඕක දාපු එකාගෙන්
  6. senior member kenek!

    කාර් පර්මිට් එකක් හම්බවෙනවා උඹෙ විස්තර PM කරපං ඇඩ්ඩිං අයියට :yes:
  7. Tire Changer ගණන් ?

    interesting
  8. ඉවසීම

    අපි පොඩි කාලෙ අපිට ඉහල පන්තියක අයියා කෙනෙක් ට්‍රේන් එකේ යද්දි ඔහොම වැඩ දාන්න ගිහිං වැටිලා කකුලක් කැපුවා. :dull:
  9. නිසාන් ලීෆ්

    කෝ දැං ලීෆ් ජරමරේ ඉවරද? :eek:
  10. 3333 members in elakiri

    මම 2006 රෙජිස්ටර් වුනා 2007ත් රෙජිස්ටර් වුනා ඒත් ඒ එකවුන්ට් වල පාස් මතක නෑ. 2008 රෙජිස්ටර් වෙච්ච එකක් නම් තියනවා ඒකෙ පාස්වර්ඩ් එකත් මතකයි ඒත් ඒක පාවිච්චියක් නෑ මගෙ නම තියන නිසා. :P
  11. 3333 members in elakiri

    මාත් ඔය 3333 අතරෙ හිටපු එකෙක් :(
  12. කොපියක් කියල දැනගත්තම දුක හිතුනා එත් පට්&#3495

    කොපියක් කියල දැනගත්තම දුක හිතුනා එත් පට්ට
  13. APIIT_ෆන්..පට්ට

    හොඳ නං අවුලක් නෑ මම කිවුවෙ පොඩ්ඩක් සර්ච් කලානං ඕක repost කියලා අහු වෙනවා ඒකයි. :P
  14. APIIT_ෆන්..පට්ට

    repost http://www.elakiri.com/forum/showthread.php?t=1146292
  15. හදිස්සි මචන්ලා.

    කරුනාකරලා මෙයාට උදවු කරන්න මෙයාගෙ හුස්ම යන්න තව ටික වෙලාවයි තියෙන්නෙ :(
  16. Wi-Fi: A Silent Killer! That Kills Us Slowly

    රෑට සුනාමියක් ආවොත් නායක් ගියොත් ගංවතුරක් ආවොත් නින්දෙන්ම අවසන් ගමං යන්න පුලුවන් යාලුවෙකුට වත් කෝල් කරලා කියන්න විදියක් නෑ එරොප්ලේන් මෝඩ් දාලනෙ. මේ 21 වෙනි සියවස :lol:

    No contents