1. [DIY] AC/Refrigerator Repair

    හදන දෙතුන් දෙනෙක්ට පෙන්නුවා උං කියනවා 20000වගේ යයි කියලා වැඩේට. අම්මලගෙ කැමැත්තක් නෑ පරන එකක් නිසා එච්චර ගානක් වියදං කරන්න. අලුත් එකක් ගන්න තමා එයාලගෙ අදහස :yes:
  2. [DIY] AC/Refrigerator Repair

    AC/Refrigerators Repair කරන්න දන්න අය ඉන්නවද? දොර දෙකේ Refrigerator එකක් තියනවා කූල් වෙන්නෙ නෑ. ඒක ගොඩ දාන්න කියලා බැලුවෙ ඉගනගන්නත් එක්ක. මට ලයින් Brazing කිරීමේ පහසුකම් ඇත. Gauge Set එකක් මිලදී ගැනීමටද හැක. Vacuum Pump එකක් නැත. :D මට හිතෙන්නෙ Evaporator Coil එක ලීක්. ජංජාලෙ තියනවා Metal...
  3. බබා හදාගන්න සල්ලි නෑ.බබා පාරේ

    උඹ වගේ ගොං හරකෙක් යකෝ මෝඩ මූසලයෙක් :lol:
  4. Mokada kiyanne

    හවුලෙ කැඳත් එපා කියලයි පත පොත වල සඳහන් වෙන්නෙ :yes:
  5. http://www.elakiri.com/forum/showthread.php?t=1703420

    http://www.elakiri.com/forum/showthread.php?t=1703420
  6. MEKA HENA LOKU FORUM EKAKDA?

    ඔවු මචං මේක සෑහෙන ලොකු සිරා ෆෝරම් එකක්. මොනාද වෙන්න ඕනෙ :)
  7. බොම්බිලි කරවල සහ කුණු ගඳ

    මම බොම්බිලි කරෝල කාලා නෑ බං :(
  8. හෙට සිට සුසුකි ඇල්ටෝ රුපියල් 19,80,000

    :yes: අනුරාධපුරේ පැත්තෙ 50ටත් ගියාලු වැඩක් නෑ පුවක් ගෙඩියක් 12ක් විතර වෙනවා. 30ට වික්කත් රුපියල් 5ක් විතර ඇත්තෙ ලාබෙ :( :yes:
  9. Ajith Muthukumarana

    සුභානි හර්ෂණීට පොල්ලද? :(
  10. පරණ ත්‍රෙඩ් එකක්

    මේ අර කොණ්ඩයගෙ ඇප් එක ගැන නේද අහන්නෙ :dull: http://www.elakiri.com/forum/showthread.php?t=1610798
  11. හිතවත් ජී ටී මාමා වෙත....

    ත්‍රෙඩ් දාන්න පුලුවන් බං ඒත් සිංහල ගහන්න බෑ. පුලුවනුත් ඇති මම ට්‍රයි කරලා නෑ :dull:
  12. හිතවත් ජී ටී මාමා වෙත....

    මම යස අගේට පෝං එකෙන් එලකිරි එන්නෙ :dull:
  13. නිසාන් ලීෆ්

    ඔය ඉතිං රෝං එනවනෙ :lol: මම මේ පොඩි කාරණාවක් අහන්න කියලා ගියෙ. එක්කො ඕනෙ නෑ දැං :dull:

    No contents