ඔයාලා google වලින් මේවා try කලාද?

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඔයාලා google වලින් මේවා try කලාද?

    මට මේල් එකකින් ආවේ. ඒ නිසා රිපොස්ට් නම් සොරි වෙන්න හොඳේ.


    Google Calculator

    මේ සදහා ඔබට ගණනය කිරීමට අවශ්‍ය ගන්න Google search වල ටයිප් කර අවසානයේ = ලකුණ එකතු කරන්න . එවිට එහි හරි උත්තරය සමග එහි ඇති ඔන්ලයින් scientific කැල්කියුලේටර් එක දිස්වෙනවා මෙන්න මේ වගේ ...

    calc_zps84d4b69b.png


    Google Unit Converter
    උදා : සැතපුම් 56 ක් කිලෝමීටර් බවට පත්කර ගැනීමට ..
    56 miles in kilometers යනුවෙන් search කරන්න... මේ විදිහටම අනිත් දේවලුත් පාවිච්චි කරන්න පුළුවනි ....

    converter_zps7c55f24e.png


    Google Currency Converter

    උදා : ඇමෙරිකන් ඩොලර් 125 ක වටිනාකම ලංකා මුදලින් සොයාගැනීමට අවශ්‍ය නම්
    $125 in sl යනුවෙන් search කරන්න.......

    currency_zpsf185adec.png


    Google Dictionary (වචනයක තේරුම සොයාගැනීම )

    වචනයක තේරුම සෙවීම සදහා define: your word යනුවෙන් ටයිප් කරන්න.
    උදා : comply යන්නෙහි තේරුම සදහා define: comply යනුවෙන් search කරන්න...

    dic_zps0f9c6889.png


    ගුවන් ගමන් ගැන විස්තර දැනගැනීමට ( flight schedule )

    උදා : srilankan airlines UL 171 හි Flight schedule එක දැනගැනීමට

    srilankan airlines flight UL 171 යනුවෙන් search කරන්න මෙන්න මේ වගේ.....

    flight_zpsbe438665.png


    Google Weather ( යම්කිසි ස්ථානයක කාලගුණය පිළිබද තොරතුරු සෙවීමට)


    උද : gampaha ප්‍රදේයේ කාලගුණය පිළිබද තොරතුරු සෙවීමට Google search වල
    weather gampaha යනුවෙන් search කරන්න...

    kaalagunaya_zps9464c6a1.png


    ඔයාලත් try කරලා බලන්න. :yes:
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මම නම් ටිකක් වෙනස් විදිහට මේක සර්ච් කරන්නේ (මොකද මම මේ කේස් එක දැනන් හිටියේ නෑ.) weather එක ඇර අනික් ඔක්කොම ඉබේටම තමයි දැනගත්තේ...:cool:

    "define: comply" වෙනුවට "comply meaning" කියල මම පුරුදු වෙලා ඉන්නේ...

    ටි.එෆ්.එස්.

    +7