.:: ANDROID වැඩකාරයෝ Part II ::.

Max_r

Well-known member
  • May 10, 2007
    12,925
    1
    15,682
    113
    මචංලා උබලට Google chrome mobile එක සෙට් වෙනවද????
    මට නම් මෙලො රහක් නැති වෙලා බන් තියෙන්නෙ

    පට්ට ලැග් නෙ ක්රොම් දුවනකොට

    පෝන් එක - xperia s
     
    මචංලා උබලට Google chrome mobile එක සෙට් වෙනවද????
    මට නම් මෙලො රහක් නැති වෙලා බන් තියෙන්නෙ

    පට්ට ලැග් නෙ ක්රොම් දුවනකොට

    පෝන් එක - xperia s

    මටනං opera & opera mini තමා බං
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,925
    1
    15,682
    113
    චිරි චිරි වැස්ස;14983333 said:
    මටනං opera & opera mini තමා බං

    :yes::yes: mamath eka tama leak jb ekath ekka chrome awith thibba ekay obalaa baluwe
     

    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    Made in Korea by samsung GALAXY SIII S3 GT-I9300 Marble White16GB kiyana ekata International eka nawaida machanla? mokakda meke thiyena aula?
     

    සොරි මචං දැක්කෙ නෑ
    GO Power Master -Battery Saver Premium
    eLMUKb6T_i2-bVP4uqpHErVZ7L53OCwHeSAYp2Haci_gKhWaSTr6dX8fXaRU82uUILIX=w705

    Download
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    මචංලා උබලට Google chrome mobile එක සෙට් වෙනවද????
    මට නම් මෙලො රහක් නැති වෙලා බන් තියෙන්නෙ

    පට්ට ලැග් නෙ ක්රොම් දුවනකොට

    පෝන් එක - xperia s

    අපිනම් දන්න දවසේ ඉඳන් Opera mini. ;)
     
    mata ekakwath danna ba ban. mun okkoma dala :(

    උඔ මේ උඔට ටැග් නෑ කියලනව. මටත් එකක් හම්බුනේ බොහොම අමාරුවෙන්,:baffled: මේ නූල පටන්ගන්න කලින්ම සෙට් එක පී ඇම් දාල ටැග් බුක් කරගත්ත බං,:dull:

    ubala waga anthiyanta mona tag da ban :(

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
    මේ ඉන්නෙ එක ටැග් හොරෙක්.:rofl::rofl::rofl: