එල එල මුල ඉදලම කමෙන්ට් ටිකත් එක්ක බැලුවා.
මතකද කාටුන් වල තිබුන ඒවා
ඕක හරියන්නෙ නෑ - දොස්තර හොදහිත එකේ චව් චව් (මේ වචනේ මට තාම කියවෙනවා.)
පටා..න් ගන්න - වගේ පිස්සු පූසා එකේ තිබුන වචන සෙට් එකක්ම
මේ වගේ කාටුන් අපිට හඩකවලා දුන්නට ටයි මාමාට, සැමුවෙල් මාමා ඇතුලු හඩ කවපු අයට පිං සිද්ධ වෙනවා.