Singer Item Return Help..

Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    Guys
    සිංගර් එකෙන් මොනවා හරි අයිටම් එකක් ගත්තොත් දවසක් ඇතුලත් එක මාරු කර ගන්න පුලුවන් function එකක් තියෙද
    සීන් එක මේකයි ෆැන් එකක් ගත්තා එ මගුලේ එන Air එක මදි මට ඔනේ එක Return කරලා වේන එක්ක එතනින්ම ගන්න එහෙම Item return කරපු අය ඉන්නවද මට උන්ගෙන් ආහන්න විදිහක් නැ google එකේ බැලුවම ගත්ත තැනේ Branch එක අරින්නෙ ආපහු Mondy fan එක අද ගෙනවේ..

    තව දෙයක් උන්ගේ web එකේ එ ෆැන් එකට Discounts දෙනවා කියලා තියනවා 20% එත් showroom එකට ගියාම 10% දෙනවා කිව්වේ. ඇහුවම price Change වේලා කියනවා එත් තාම වේබ් එකේ 20% දෙනවා අයිට්ම් එකට discounts එක එහෙම කරන්න පුලුවන්ද බන්.
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    අර පෙට්ටියක් වගේ තියෙන පොඩි ෆෑන් එක නේද උබ ගත්තේ 🤣
    WLG_WG-VLSR-RD-40-01_zoom.jpg

    මේක බන් ගත්තෙ
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,064
    12,919
    113
    33
    ෆින්ලන්ඩ්
    වැඩේ ලේසි නෑ.
    ඉස්සෙල්ලාම අහන්නේ උන් මොන ලබ්බකට ද තෝ fan එකක් ගත්තේ කියලා.

    ඊට පස්සේ උබ විස්තර කරන්න ඕන මේක කෑ ඩිල හැබැයි පාවිච්චි කළේ නෑ කියලා. ඔතන තමා අමාරුම වැඩේ.

    උන් කියන්නේ උන් බඩු විකුනන්නේ පාවිච්චි කරන්න නෙමෙයි කියලා.

    උබ ට පුදුම ඉවසීමක් තියෙන්න ඕන ඕක ගොඩ දා ගන්න නම්. උබ ඕක ගොඩ ද ගත්තා කියන්නේ උබ එසේ මෙසේ පොරක් නම් නෙමෙයි.
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,792
    113
    ගත්ත පැන් එක ගැන වැඩි සතුටක් නැ කියන්න එතකොට මාරු කරනවා
     
    • Like
    Reactions: Kasunrock619

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    තැන්ක්ස් මචන්ලා වැඩේ කර ගත්තා

    oya gaanata hoda fan ekak pitin ganna puluwan bn
    බැලුවා බන් මේ ලොක්ඩවුන් එකේ හදිස්සියට හොයා ගන්නත් බැනේ daraz එකේ තිබ්බ සමහර එවයි වොරන්ට්ත් නැ අනික මේ ලගදි නිතියක් ආවනේ මේවා ගෙන්නන එක සිමා කරලා හොයා ගන්න බැරි උනොත් ගනන් ගියොත් කියලා ගත්තා ඉක්මනට
    ------ Post added on Sep 11, 2021 at 6:35 PM
     
    • Like
    Reactions: charitha2011

    New Kid

    Well-known member
  • Sep 28, 2020
    388
    540
    93
    ඉල්ලපු එක නෙවෙයි නම් දුන්නේ, ඇයි ඒක ගත්තේ?