Perodua axia
Kia picanto
Daihatsu Mira
Suzuki celerio
මචන්ලා මේ කාර් වලින් හොදම එක මොකක්ද බන්
මම බලන්නේ..
තෙල් හොදටම කරන
Safety එක හොද
Parts ගනන් අඩු
Quality එක හොදට තියන
2nd hand market එකත් තියන කාර් එකක්
Auto වෙන්නත් ඔනේ.
උබලා හිතන විදිහට මොකක්ද හොද කාර් හොයලා පිස්සු හැදිලා...