මචන්ලා මට උබලගෙන් ලොකු උදව්වක් ඔනේ උබලගෙන්
මම කාර් එකක් ගන්න ඉන්නවා මචන්ලා දෑම්ම නෙවෙයි මාස 3-4කින් වගේ බජ්ට් ලක්ෂ 20-21 වගේ ගාණට යන කාර් මොනවද බන් තියෙන්නෙ ඈල්ටො ඈරුනු කොට ඈල්ටො සෙට් වෙන්නෙ නෑ බන් මට Auto එකක්නම් ගොඩක් හොදයි බන්
දෑනට මම හිත හිතා ඉන්නෙ suzuki celerio එක එත් එකේ අවුල් තියනවා...