affo රවී කොල්ලට ඕනේ නැති දෙයක් නැ ......................
මම දැනගත්තා තෝ වැලි පාර්ක් එක පැත්තේ යද්දී, හවසට ගිහින් ඇහැට දාගෙන ඇවිත් දවස පුරා අතට දාගන්නවා.....................
මම කොන්ඩේ කපන සැලූන් එකේ එකා උගේ තිබ්බ 12000BTU inverter AC එක ගලවලා 18000 normal එකක් හයි කරලා පොර නං කිව්වේ දැන්...